bump .......
rukmalranaweera Well-known member Jan 1, 2007 2,712 1,512 113 Nov 21, 2011 #44 I used http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html I'll Give a try for Google IME Thanks my friend! Rep 5+
I used http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html I'll Give a try for Google IME Thanks my friend! Rep 5+
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Nov 21, 2011 #45 ela , gedaradi dala balannan
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Nov 21, 2011 #46 එල මචන් වැඩේ හරි වගේ
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Nov 21, 2011 #47 නොදන්න අයට ගොඩක් ප්රයොජනවත් වෙයි REP+
kape Member Jul 17, 2011 634 427 0 සිංහරාජය Nov 21, 2011 #49 mekath balanna http://adureneliyata.blogspot.com/2011/07/blog-post.html
kansa malli Well-known member Apr 27, 2009 4,311 407 83 ලොවෙත් නෑ.. Nov 21, 2011 #51 මටනම් ඉතින් මේක තමයි... ගිනි නරියාගේ Add on එකකුත් තියෙනවා කොල්ලෝ (මොකද්ද කියලා මතක නෑ ටිකක් හොයලා බලලා ඒකත් දාන්න) මාත් මේ දෙක තුනම පාවිච්චි කරලා අන්තිමට නතර උනේ Google IME ළඟ තමයි.. ඊට වඩා හිතට අල්ලන එකක් තවම හම්බුනේ නෑ
මටනම් ඉතින් මේක තමයි... ගිනි නරියාගේ Add on එකකුත් තියෙනවා කොල්ලෝ (මොකද්ද කියලා මතක නෑ ටිකක් හොයලා බලලා ඒකත් දාන්න) මාත් මේ දෙක තුනම පාවිච්චි කරලා අන්තිමට නතර උනේ Google IME ළඟ තමයි.. ඊට වඩා හිතට අල්ලන එකක් තවම හම්බුනේ නෑ
kansa malli Well-known member Apr 27, 2009 4,311 407 83 ලොවෙත් නෑ.. Nov 22, 2011 #53 cmsgun said: machan internet nati unama (offline ) singlish type keranna vidiyak nadda? mama kiwwa google translate wage ekak http://www.google.com/transliterate/Sinhalese meka nam niyamai eth internet nati walawata Click to expand... ඒකට තමයි යාලුවා Google IME තියෙන්නේ... ඕනෙම වෙලාවක ඕනෙම තැනක ඉඳලා ටයිප් කරන්න පුළුවන් ඉන්ටනෙට් වැඩද නැද්ද කියන එක ප්රශ්නයක් වෙන්නේ නෑ ...
cmsgun said: machan internet nati unama (offline ) singlish type keranna vidiyak nadda? mama kiwwa google translate wage ekak http://www.google.com/transliterate/Sinhalese meka nam niyamai eth internet nati walawata Click to expand... ඒකට තමයි යාලුවා Google IME තියෙන්නේ... ඕනෙම වෙලාවක ඕනෙම තැනක ඉඳලා ටයිප් කරන්න පුළුවන් ඉන්ටනෙට් වැඩද නැද්ද කියන එක ප්රශ්නයක් වෙන්නේ නෑ ...
navodth Member Nov 29, 2006 2,860 103 0 36 Negombo Nov 22, 2011 #56 අඩෝ එල මචන් එල මේක පට්ටම ලේසි....... අර UCSC වෙබ් එකට ගිහින් ගහනවට වඩා.....
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Nov 23, 2011 #60 නියමයි මමත් ඔන්න සිංහලෙන් ටයිප් කරන්න පටන් ගත්තා. පින් සිද්ද වේවා!!!