සිංහල රැප් අහන කොල්ලො එන්න

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Master D, Minol, chrish Vix මෙයාලගෙ රැප් උබලට තේරෙනවද? රැප් එකෙන් කියන දේ එකපාර ඔලුවට නොයන්නෙ රැප් එක නිකම් තේරුමක් නැති වචන ටිකක් නිසාද? අහන කෙනාගෙ අවුලක් නිසාද?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Master d Maru Minol and chrishvix kiyanne tikak old schl type rappers la issara apu tracks hodai Deviyange bare , Cyper 13 e tike ahapu tika maru dan dan nam tikak set na
     
    • Like
    Reactions: mamaisamare

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඇයි බන් මේ සිංහල රැප් කරන උන් මුඩුක්කු අස්සෙ, ලැට් අස්සෙ රිංගගෙන සිංදු ගහන්නෙ ?
    Ahh video eka gana hithanna epa. Mama ahanne audio eka witharai.
     
    • Like
    Reactions: lilman

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    තේරුම බින්දුවයි නම්බුවයි බම්බුවයි ගැලපීමක් නෑනේ කොල්ලො උඹයි උඹේ සින්දුවයි,

    පේලි 100 ඔය line එකෙන් උබ අහලා තියෙන එක තමා address කරන්නේ
     
    • Love
    Reactions: mamaisamare

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කීපයක් ඇරුනම අනිත් ඔක්කොම තනිකර කුනුහරප විතරයි...