Master D, Minol, chrish Vix මෙයාලගෙ රැප් උබලට තේරෙනවද? රැප් එකෙන් කියන දේ එකපාර ඔලුවට නොයන්නෙ රැප් එක නිකම් තේරුමක් නැති වචන ටිකක් නිසාද? අහන කෙනාගෙ අවුලක් නිසාද?
උගෙ ඒවා සෙට්, ඉස්සර ආපුවා සේරම වහේ අහල තියනවා. "අන්නාසි" එහෙම පට්ටාතල්Prasakg ge try krla blnna!
My set una ewa
Ahh video eka gana hithanna epa. Mama ahanne audio eka witharai.ඇයි බන් මේ සිංහල රැප් කරන උන් මුඩුක්කු අස්සෙ, ලැට් අස්සෙ රිංගගෙන සිංදු ගහන්නෙ ?
කීපයක් ඇරුනම අනිත් ඔක්කොම තනිකර කුනුහරප විතරයි...