සිංහල වාහේලා එන්නකෝ බලන්න.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුස්ලිම් උන්ගේ මනාප බෙදෙන්නේ නෑ උන් මනාප තුන ගහනවා ගානට උන්ගේ තුන්දෙනෙක්ට. සිංහලු ලිස්ට් එකේ ඉන්න දහය පහලවකට මනාප ගහපුවම බෙදෙනවා ඉතින් ලිස්ට් එකේ උඩට එනවා අරුන්.

    උඹ හාරිස්පත්තුවේද...? මට ඇතුලෙන් ආපු පණවිඩයකින් දන්නවා හාරිස්පත්තුවේ එවුන් හලීම් යටතේ යූඇන්පියට ආයේ චන්දෙ දෙන්නේ නෑ චන්දේ දීලා පාරේ යන්න බෑ කියලා... ඒ හින්ද සිංහල සංවිධායකයෙන් ඉල්ලනවා..... මිනිස්සු වෙනස් වෙනව වගේ.... අරික්කාලට වඩා කිලෝ එකේ තරම බරට දැනෙන්න පටන් අරගෙන....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>

    </b>
    http://nethnews.lk/article/71105

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :lol:
    උබේ අරෝවක් නැත්තම් අයියන්ඩි මම මේ කමෙන්ට් ටික බුක්මාක් කරගෙන 2022 වගේ ආයේ පොස්ට් කලාට අවුලක් නැහැ නේද?
    :lol:
    කිසිම අවුලක් නෑ.... ඉස්සරවෙලා මම මගේ සෘජු මතය කියල ඉන්නම්.... නැත්තං මිස් අන්ඩර්ස්කොට් වෙන්න පුලූවන්.... මට තියෙන්නේ මතයක් පරාජය කිරීම හා මතයක් රෝපණය කිරීම... ඒක මම ගෝඨා දිනවිය යුත්තේ ඇයි කියන මගේ ත්‍රෙඞ් එකේ කියල තියෙනවා... මම මේ දන හැම කමෙන්ට් එකක්ම ඒ මත පදනම් වේ කියන එක විතරක් සැලකිල්ලට ගන්න හොදේ.... එහෙ මෙහෙ ඇවිදින කොට දැන්ම පේනවා මගේ මතවාදය දිනල ඉවරයි කියල.... වෙන ජනාධිපතිවරණ වේදිකාවල උඩ පිනුම් බඩ පිනුම් ගහන සෙට් එක මේ දවස්වල නෑ.... මේ වෙන කොට වගකීමෙන් දන්න දේ කියන්නේ... යූඇන්පිය ඇතුලේ මාර අවුලක් යනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol::lol: <b>

    අයියන්ඩි ඔයාට අර ඇතුලෙන් එන පණිවිඩ හැමතිස්සෙම ඇතුළෙන්ම එන ඒවා නෙමෙයි.. සෝස් එක අප්ඩේට් කරගන්න..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුස්ලිම් උන්ගේ මනාප බෙදෙන්නේ නෑ උන් මනාප තුන ගහනවා ගානට උන්ගේ තුන්දෙනෙක්ට. සිංහලු ලිස්ට් එකේ ඉන්න දහය පහලවකට මනාප ගහපුවම බෙදෙනවා ඉතින් ලිස්ට් එකේ උඩට එනවා අරුන්.
    ඒක ඇත්ත මුස්ලිම් උන් දෙන්නේ නෑ වෙන අයට.ඒ වුනත් සිංහල උන් දෙනවා මුස්ලිම් උන්ට.අනිත් උන් ගැන හරියටම දන් නෑ ගියපාර මර්ක්කාර් ටීවි ප්‍රෝග්‍රෑම් එකකදි කිව්වා කඩුවෙල,හෝමගම,කෝට්ටේන් මනාප 20000කට වඩා ගත්තා කියලා.මෙහේ මුස්ලිම් නෑ මේවා සිංහල චන්ද:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :shocked::shocked::shocked: ආහ්... ඔය තියෙන්නේ.... මම බොරු නෙවෙයි නේද කියන්නේ... ඔය කතාව මතු කරල ගත්තේ කිරිඇල්ලේ ගොයියා.... හලීම් ඕකට කැමති වුණේ නෑ.... දැන් උන් දෙන්න අතරේ ඇතුලෙන් ගේමක් යනවා.... නුවර සිංහල චන්ද තක්සේරුව අනුව අවාසියි ඒ හින්ද සම සංවිධායකෙයක් ඕනමයි කියන තැනට කතාව ඇවිල්ල තියෙන්න... (මම ඔය නිව්ස් එක දැක්කේ නෑ....* :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හාරිස්පත්තුවේද...? මට ඇතුලෙන් ආපු පණවිඩයකින් දන්නවා හාරිස්පත්තුවේ එවුන් හලීම් යටතේ යූඇන්පියට ආයේ චන්දෙ දෙන්නේ නෑ චන්දේ දීලා පාරේ යන්න බෑ කියලා... ඒ හින්ද සිංහල සංවිධායකයෙන් ඉල්ලනවා..... මිනිස්සු වෙනස් වෙනව වගේ.... අරික්කාලට වඩා කිලෝ එකේ තරම බරට දැනෙන්න පටන් අරගෙන....​
    ඕකුන්ට ගානක් නෑ සංවිධායක මොකාද කියල චන්ද කොළේ ඉන්නේ අලියා නං එච්චරයි. මන්ත්‍රී ඇමතිලා අතරෙ නෙ ඔය යුද්දේ තියෙන්නෙ සංවිධායක කම බෙදාගන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයියන්ඩි ඔයාට අර ඇතුලෙන් එන පණිවිඩ හැමතිස්සෙම ඇතුළෙන්ම එන ඒවා නෙමෙයි.. සෝස් එක අප්ඩේට් කරගන්න..

    ඒක මට කරන්න දෙයක් නෑ.... අපිට කනෙක් කොනෙන් එනව වගේ තවත් අයටත් යනව ඇති... මම දෙයක මීඩියාවලින් ගත්ත නං සෝස් එක දානවා... මගේ පරණ ත්‍රෙඞ්වලට ගිහිල්ල බලපං.... මම අරක කලින් දැක්ක නම් ඒ ලින්ක් එක දානව එතකොට විශ්වාසය තවත් වැඩිවෙන නිසා... දාපු හැටියේ අහන්නේ සෝස් එකනේ....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක ඇත්ත මුස්ලිම් උන් දෙන්නේ නෑ වෙන අයට.ඒ වුනත් සිංහල උන් දෙනවා මුස්ලිම් උන්ට.අනිත් උන් ගැන හරියටම දන් නෑ ගියපාර මර්ක්කාර් ටීවි ප්‍රෝග්‍රෑම් එකකදි කිව්වා කඩුවෙල,හෝමගම,කෝට්ටේන් මනාප 20000කට වඩා ගත්තා කියලා.මෙහේ මුස්ලිම් නෑ මේවා සිංහල චන්ද:dull:
    මරික්කාර්ට ඔය මැච් එක ආයේ ගහන්න බැහැ බන්. සිංහල මිනිස්සු දැන් එහෙම දෙන්නේ නැහැ අප්‍රේල් කේස් එකෙන් පස්සේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකුන්ට ගානක් නෑ සංවිධායක මොකාද කියල චන්ද කොළේ ඉන්නේ අලියා නං එච්චරයි. මන්ත්‍රී ඇමතිලා අතරෙ නෙ ඔය යුද්දේ තියෙන්නෙ සංවිධායක කම බෙදාගන්න
    ඕකුන් කිව්වේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකුන්ට ගානක් නෑ සංවිධායක මොකාද කියල චන්ද කොළේ ඉන්නේ අලියා නං එච්චරයි. මන්ත්‍රී ඇමතිලා අතරෙ නෙ ඔය යුද්දේ තියෙන්නෙ සංවිධායක කම බෙදාගන්න

    ඒකනං ඇත්ත... හැබැයි ගිය චන්දවල දී පාතදුම්බර හරිස්පත්තුව පරණ විදියට හැසිරුණේ නෑ... උදාහරණයක් විදියට පාතදුම්බර කියන්නේ යූඇන්පි අරටු... දැන් ඒක වෙනස් වෙලා...​
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මරික්කාර්ට ඔය මැච් එක ආයේ ගහන්න බැහැ බන්. සිංහල මිනිස්සු දැන් එහෙම දෙන්නේ නැහැ අප්‍රේල් කේස් එකෙන් පස්සේ.
    ඕවා මතක නෑ බන් දැන් මිනිස්සුන්ට.ඕවා මතක නම් ගෝල්ෆේස් එකට බයනැතිව රිශාඩ් ව ගේන්න පුලුවන්ද;)
    එහෙම උනොත් හොඳයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකුන් කිව්වේ..

    :dull:
    අපේ මීමුත්තාගේ කාලේ ඉදන් අපි කැපුවත් කොළ.... අපේ මහප්පාට ටකරං 04 ක් දුන්නේ ආර්. පේ‍්‍රමදාස කළගුණ අමතක කරන්න හොද නෑ.... වගේ එවුන්....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕවා මතක නෑ බන් දැන් මිනිස්සුන්ට.ඕවා මතක නම් ගෝල්ෆේස් එකට බයනැතිව රිශාඩ් ව ගේන්න පුලුවන්ද;)
    එහෙම උනොත් හොඳයි
    නුවර වගේ පැතිවල නම් ෂුවර් කරන්න අමාරුයි. හැබැයි පල්ලෙහා පැතිවල උන් දෙන්නේ නැහැ බන්.. මම ලදී මීගමුවේ පැත්තේ ගියා. තාම එහෙ මුස්ලිම් කඩ වේලෙනවා බන්. උන්ට ඇඩ්රස් නැහැ. තාම මිනිස්සුන්ට අමතක නැහැ. සජිත් කොච්චර පල්ලි හැදුවත් වියදම් කලත් චන්දෙ දෙන්නේ නැහැ බන් එහෙ උන්. බොහෝ දුරට එක්කෝ ගෝටාට හෝ විකල්ප එකෙකුට ගහයි. යුඇන්පී උන් කියලා දැන් එහෙම නැහැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕවා මතක නෑ බන් දැන් මිනිස්සුන්ට.ඕවා මතක නම් ගෝල්ෆේස් එකට බයනැතිව රිශාඩ් ව ගේන්න පුලුවන්ද;)
    එහෙම උනොත් හොඳයි

    ඔය සෙනග ගේන්නේ පොරොන්දු දේශපාලනයෙන්.... ඒක ක‍්‍රම දෙකකින් වෙනවා... එකක් තමයි ඉස්සරවෙලා අහු වුණු අහු වුණු එකාට කොන්ත‍්‍රාත් පදනමෙන් ජොබ් දෙනවා.... ඊට පස්සේ කියනවා අපේ රැුස්වීම්වලට එන්න ඕන ජොබ් ස්ථිර කරන්නනං කියල.... තනියෙන් යන්නත් බෑ අඩුම 10 ක්වත් එක්කන් යන්න ඕන.... 1000 කට පත්වීම් දුන්නම 10000 සෙනග රැුස්වීමේ... අනිත් එක තමයි බොරුවට ඇප්ලිකේෂන් එකක් දෙනවා ගෙවල් ගානේ.... ඊට පස්සේ ඒක එකතු කරගෙන කියනවා දිනපු හැටිය ජොබ් දෙනව කියල.... විශේෂයෙන් ඉන්න ආණ්ඩුවේ මීටින්වල සෙනග පිරෙන්නේ ඔය වගේ හේතු ගොඩක් නිසා...​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :dull: <b>
    අපේ මීමුත්තාගේ කාලේ ඉදන් අපි කැපුවත් කොළ.... අපේ මහප්පාට ටකරං 04 ක් දුන්නේ ආර්. පේ‍්‍රමදාස කළගුණ අමතක කරන්න හොද නෑ.... වගේ එවුන්....​
    </b>
    බෙට්ටටත් චන්දෙ දෙන උන්.. උන් නම් කොයි පැත්තෙත් ඉන්නවා බන්. අර කළුතර පැත්තේ නේද මහින්ද කිව්වේ බයිසිකලේට ගහන්න කියලා පොහොට්ටුවේ නොමිනේෂන් රිජෙක්ට් උනාට පස්සේ.. ඒ පාර බයිසිකලේ එකා දින්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත මුස්ලිම් උන් දෙන්නේ නෑ වෙන අයට.ඒ වුනත් සිංහල උන් දෙනවා මුස්ලිම් උන්ට.අනිත් උන් ගැන හරියටම දන් නෑ ගියපාර මර්ක්කාර් ටීවි ප්‍රෝග්‍රෑම් එකකදි කිව්වා කඩුවෙල,හෝමගම,කෝට්ටේන් මනාප 20000කට වඩා ගත්තා කියලා.මෙහේ මුස්ලිම් නෑ මේවා සිංහල චන්ද:dull:
    මරික්කාර්, කබීර් හෂීම් මුස්ලිම් උනාට උන් සිංහලෙන් කතාකරල ටීවී එකට ඔලුව දාගෙන ඉන්නවනේ ඉතිං වෙලාවකට මු මුස්ලිම් කියල අමතක වෙනවා බලන උන්ටත්. අනික් අතට උන් ආසනේට වැඩත් කරනවා ඇති.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බෙට්ටටත් චන්දෙ දෙන උන්.. උන් නම් කොයි පැත්තෙත් ඉන්නවා බන්. අර කළුතර පැත්තේ නේද මහින්ද කිව්වේ බයිසිකලේට ගහන්න කියලා පොහොට්ටුවේ නොමිනේෂන් රිජෙක්ට් උනාට පස්සේ.. ඒ පාර බයිසිකලේ එකා දින්නේ.

    මිනිස්සුන්ට විරෝධය පෙන්නන්න තියෙන එකම ක‍්‍රමේ චන්ද අයිතිය විතරයි.... මගේ හතුරගේ හතුර මගේ මිතුරා කියල තමයි සිද්ධාන්තය.... තට්ටු මාරු දේශපාලනය හැදිල තියෙන්නේ ඒ නිසයි....​
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නුවර වගේ පැතිවල නම් ෂුවර් කරන්න අමාරුයි. හැබැයි පල්ලෙහා පැතිවල උන් දෙන්නේ නැහැ බන්.. මම ලදී මීගමුවේ පැත්තේ ගියා. තාම එහෙ මුස්ලිම් කඩ වේලෙනවා බන්. උන්ට ඇඩ්රස් නැහැ. තාම මිනිස්සුන්ට අමතක නැහැ. සජිත් කොච්චර පල්ලි හැදුවත් වියදම් කලත් චන්දෙ දෙන්නේ නැහැ බන් එහෙ උන්. බොහෝ දුරට එක්කෝ ගෝටාට හෝ විකල්ප එකෙකුට ගහයි. යුඇන්පී උන් කියලා දැන් එහෙම නැහැ.
    එහෙම නම් හොඳයි..