මුස්ලිම් උන්ගේ මනාප බෙදෙන්නේ නෑ උන් මනාප තුන ගහනවා ගානට උන්ගේ තුන්දෙනෙක්ට. සිංහලු ලිස්ට් එකේ ඉන්න දහය පහලවකට මනාප ගහපුවම බෙදෙනවා ඉතින් ලිස්ට් එකේ උඩට එනවා අරුන්.
උඹ හාරිස්පත්තුවේද...? මට ඇතුලෙන් ආපු පණවිඩයකින් දන්නවා හාරිස්පත්තුවේ එවුන් හලීම් යටතේ යූඇන්පියට ආයේ චන්දෙ දෙන්නේ නෑ චන්දේ දීලා පාරේ යන්න බෑ කියලා... ඒ හින්ද සිංහල සංවිධායකයෙන් ඉල්ලනවා..... මිනිස්සු වෙනස් වෙනව වගේ.... අරික්කාලට වඩා කිලෝ එකේ තරම බරට දැනෙන්න පටන් අරගෙන....



