සිංහල වාහේලා එන්නකෝ බලන්න.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල වාහේලා එන්නකෝ බලන්න.

    තොපි වගේ හරක්.. කාලෙන් කාලෙට උබලා වැටෙන වලවල්වල තරම.

    දැන් අහන්න එපා බදුර්දින්ගෙයි සජිත්ගෙයි හැමිනිල්ල කෝ කියලා. සජ්ජා ජනාදිපති වෙන්නේ නැහැ. ඒ නිසා ඌ අල් බග්දාදී එක්ක සෙට් උනත් වැඩක් නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පටන් ගන්නෙම අවුරුදු 4කට මුස්ලිම් උන්ට ආරක්ෂාව තිබුනද කියලා. ඒ කියන්නේ අවුරුදු 4ක් මුස්ලිම් එකාලා දුක් විදලා. දැන් නොවැම්බර් 17න් පස්සේ සැප විදින්න යන්නේ.. අලි සබ්රි සර් ප්ලීස්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් කතාවේ වරදක් නෑ.... එතන කිසිම අන්තවාදයක් නෑ.... කවුරු ජනාධිපති වුණත් ඌ රටේ ජනාධිපති..... ඌ සෑම පුරවැසියෙක්ටම නායකත්වය දෙන්න ඕන... හැබැයි අන්තවාදයට වැඩෙන්න ඉඩ දෙන්න හොද නෑ.... ගෝඨ දිනවන්න ඕන ඇයි කියන මතවාදය දැනටමත් දිනලා.... දැන් ප‍්‍රසිද්ධ වේදිකාවේ කියනවා රිෂාඞ්ලා එපා හිස්බුල්ලා එපා කියල... ඒක හොද ප‍්‍රවණතාවයක්... යූඇන්පිය ඇතුලෙන් එන වාර්තාවලට අනුව යූඇන්පිය ඇතුලෙත් මතවාදයන් අතර ඝට්ටනයක්... රිෂාඞ්ගේ හකීම්ගේ චන්ද සොච්චමට සිංහල චන්ද ලක්‍ෂණ ගාණක් විනාශ කරගත්ත කියල.... හකීම් රිෂාඞ් වේදිකාවලට නග්ගන්න එපා කියලා වෙනම ගේමක් ඉල්ලනවලූ... මෙච්චර කල් හාරිස්පත්තුවේ ආසන සංවිධායක හලීම්... දැන් ඒ පැත්තේ යූඇන්පි එවුන් සිංහල සම සංවිධායකයෙක් ඉල්ලනවා... මේවා වුණේ කොහොමද...? ආන්න එකයි ගෝඨා දිනවන්න ඕන... දැන් හැම එකාම බයේ ඉන්නේ සිංහලූන් ගැන.... උන්ට ඇල්පෙනිත්තකින්වත් රිදන්වන්න හොද නෑ කියල මතයක් හැදෙනවා සජිත් ගෙදර ගියාම.... ඒකම ඇති මට නම්....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>

    </b>
    ඇත්තටම අලි සබ්රි සර් අන්තවාදී නැද්ද?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Apo bn nuwara ,kegalle un ayi bn
    Thambinta ochchara denne
    Wena pathi wala thambi hitiyat
    Sinhal un unta chande dila
    Parliment ewanne na ne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම අලි සබ්රි සර් අන්තවාදී නැද්ද?

    හැම මිනිහෙක් ඇතුලෙම අන්තවාදියෙක් ඉන්නවා.... ඒක ආගමක්, ජාතියක්, කාමයක් ඕනම එකක් වෙන්න පුලූවන්.... වැදගත් වෙන්නේ ඒක නෙවෙයි ඒක පාලනය වීමක් වෙන එකයි.... අලි සබ්රි මුසම්මිල් වගේ එවුන් ගෝඨගේ වේදිකාවේ ඉන්න එකයි.... අලිසබ්රි ආමන්ත‍්‍රණය කරන්නේ මුස්ලිම් පාවෙන චන්දවලට..... ඒ කියන්නේ අලූත් ආමන්ත‍්‍රණයක්.... දැන් මුස්ලිම් ජාතිය කියන මීයා මේ චීස් ද ඒ චීස් ද කියල වැනෙනවා.... වෙනදා සිංහලය බෙදිලා උන් එකට... අද සිංහල බහුතර එක අරමුණකට එකතු වෙන කොට, එතනට එකතුවෙන අලි සබ්රිටත් සිංහල මතවාදයට යටවෙන්න වෙනවා... යූඇන්පියේ අංක 01 මතවාදය මෙහෙයවන්නේ මුස්ලිම් දෙමල සෙට් එක... එතන සිංහල මතවාදයට ඉඩ අඩුයි.... ඕන්න ඕකයි වෙනස....​
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    ආතල් නේ..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    QXDgECI.png

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැම මිනිහෙක් ඇතුලෙම අන්තවාදියෙක් ඉන්නවා.... ඒක ආගමක්, ජාතියක්, කාමයක් ඕනම එකක් වෙන්න පුලූවන්.... වැදගත් වෙන්නේ ඒක නෙවෙයි ඒක පාලනය වීමක් වෙන එකයි.... අලි සබ්රි මුසම්මිල් වගේ එවුන් ගෝඨගේ වේදිකාවේ ඉන්න එකයි.... අලිසබ්රි ආමන්ත‍්‍රණය කරන්නේ මුස්ලිම් පාවෙන චන්දවලට..... ඒ කියන්නේ අලූත් ආමන්ත‍්‍රණයක්.... දැන් මුස්ලිම් ජාතිය කියන මීයා මේ චීස් ද ඒ චීස් ද කියල වැනෙනවා.... වෙනදා සිංහලය බෙදිලා උන් එකට... අද සිංහල බහුතර එක අරමුණකට එකතු වෙන කොට, එතනට එකතුවෙන අලි සබ්රිටත් සිංහල මතවාදයට යටවෙන්න වෙනවා... යූඇන්පියේ අංක 01 මතවාදය මෙහෙයවන්නේ මුස්ලිම් දෙමල සෙට් එක... එතන සිංහල මතවාදයට ඉඩ අඩුයි.... ඕන්න ඕකයි වෙනස....​
    මොන යටවිමක්ද බ්‍රෝ. ගෝටගේ පක්ෂේවත් නැති වෙන පක්ෂේ එකෙක්ට එක මැසේජ් එකක් ගහලා දොට්ට දැම්මම, අලි සබ්රි සර් සිංහලුන්ට යටවෙලාද? සිංහලු අලි සබ්රි සර්ට යටවෙලාද ??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Apo bn nuwara ,kegalle un ayi bn
    Thambinta ochchara denne
    Wena pathi wala thambi hitiyat
    Sinhal un unta chande dila
    Parliment ewanne na ne

    අපි එක තම්බියෙක්වත් නුවරින් පාර්ලිමේන්තු යවල නෑ... මේ ටවුන්වල උන්ගේ එවුන් උඹලගේ පැතිවලට වැඩිය ඉන්නවා... අකුරණ, මඩවල, මාවනැල්ල, ගම්පොල, කෑගල්ල වගේ පැතිවලට ගියොත් උඹලට පිස්සු හැදෙයි.... එහෙම තියෙද්දී අපි ගිය පාර මැතිවරණවල දී සිංහල එවුන් වැඩිපුර පාර්ලිමේන්තු යවල තියෙනවා... ඇමතියෙකුට ඉන්නෙ හලීම් විතරයි.... නුවර අපි සතා කවුද කියල හදුරගෙන ඉන්නේ... නුවරින් සිද්ධියක් පටන් ගත්තොත් දවස් ගාණක් ඇදෙන්නේ ඒ නිසයි....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොන යටවිමක්ද බ්‍රෝ. ගෝටගේ පක්ෂේවත් නැති වෙන පක්ෂේ එකෙක්ට එක මැසේජ් එකක් ගහලා දොට්ට දැම්මම, අලි සබ්රි සර් සිංහලුන්ට යටවෙලාද? සිංහලු අලි සබ්රි සර්ට යටවෙලාද ??

    :lol: බලපුවම උඹ හරි ලාමකයි.... මම කලිනුත් කිව්වේ අලි සබ්රි ආමන්ත‍්‍රණය කරන්නේ උන්ගේ එවුන්.... ඌ එතන ගිහිල්ල කියන දේ නෙවෙයි එතන වුණේ.... සෘජූ තීරණ ගන්න දෙපාරක් හිතන්න හොද නෑ.... ඕකේ ඇත්ත කතාව ඕක නෙවෙයි.... ඕකේ ඇත්ත නැත්ත මුධාමාධවත් දන්නවා අලි සබ්රිත් දන්නවා.... මම ඒක මෙතන කියන්නේ නෑ....​
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේ කියන ඒවාවල නම් අවුලක් නෑ.
    කවුරු දිනුවත් මහමැතිවරනේදි සිංහල මිනිස්සු දැනගන්න ඕනේ සිංහල නායකයන්ට විතරක් මනාප ගහන්න.
    හකීම්,හලීම් නුවරින්,කබීර් හශීම් කෑගල්ලෙන්,මරික්කාර්,මුජබර් රහුමාන් කොලබින් මෙච්චර මනාප ගන්න විදියක් නෑ
    මුස්ලිම් මිනිස්සුගේ මනාප වලින් විතරක් පාර්ලිමේන්තු ආවානම්:dull:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    :lol: බලපුවම උඹ හරි ලාමකයි.... මම කලිනුත් කිව්වේ අලි සබ්රි ආමන්ත‍්‍රණය කරන්නේ උන්ගේ එවුන්.... ඌ එතන ගිහිල්ල කියන දේ නෙවෙයි එතන වුණේ.... සෘජූ තීරණ ගන්න දෙපාරක් හිතන්න හොද නෑ.... ඕකේ ඇත්ත කතාව ඕක නෙවෙයි.... ඕකේ ඇත්ත නැත්ත මුධාමාධවත් දන්නවා අලි සබ්රිත් දන්නවා.... මම ඒක මෙතන කියන්නේ නෑ....
    </b>
    :sorry::sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියන ඒවාවල නම් අවුලක් නෑ.
    කවුරු දිනුවත් මහමැතිවරනේදි සිංහල මිනිස්සු දැනගන්න ඕනේ සිංහල නායකයන්ට විතරක් මනාප ගහන්න.
    හකීම්,හලීම් නුවරින්,කබීර් හශීම් කෑගල්ලෙන්,මරික්කාර්,මුජබර් රහුමාන් කොලබින් මෙච්චර මනාප ගන්න විදියක් නෑ
    මුස්ලිම් මිනිස්සුගේ මනාප වලින් විතරක් පාර්ලිමේන්තු ආවානම්:dull:
    මුස්ලිම් උන්ගේ මනාප බෙදෙන්නේ නෑ උන් මනාප තුන ගහනවා ගානට උන්ගේ තුන්දෙනෙක්ට. සිංහලු ලිස්ට් එකේ ඉන්න දහය පහලවකට මනාප ගහපුවම බෙදෙනවා ඉතින් ලිස්ට් එකේ උඩට එනවා අරුන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    වැඩිය හිතන්න එපා... මොලේ තියෙනවා නම් මම මේ කියන දෙයින් ඇත්ත දේ තේරුම් ගනිං... නායකයෙක් නැගිටින්නේ මිනිස්සු අතරින් බං... ඒ කියන්නේ ඌ නායකයෙක් වෙන්නේ මිනිස්සු ඌට උඩට එන්න කර දුන්නොත් විතරයි.... සමහරක් තැන් බොල් නම් එතනට සක්කයක්වත් ගහන්න ඕන.... හැබැයි සමහරක් සක්ක දන්නේ නෑ තමන් බුරුල් වෙනවට ගහපු සක්කයක් කියලා... උගත් වෙන්න පුලූවන් හැබැයි එකෙන් සබුද්ධිය ඔප්පුවෙන්නේ නෑ මලේ....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුස්ලිම් උන්ගේ මනාප බෙදෙන්නේ නෑ උන් මනාප තුන ගහනවා ගානට උන්ගේ තුන්දෙනෙක්ට. සිංහලු ලිස්ට් එකේ ඉන්න දහය පහලවකට මනාප ගහපුවම බෙදෙනවා ඉතින් ලිස්ට් එකේ උඩට එනවා අරුන්.
    එහෙම නැහැ බන්. මෙතන තියෙන්නේ වෙන දෙයක්.. මහමතිවරනෙකදී නම් උබේ කතාව හරි. මෙතන මුස්ලිම් උන් කරන්නේ දිනනවා කියලා 100% දන්නා මිනිහට සයිඩ් එකෙන් ඉදන් බැක් කරන එක.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    වැඩිය හිතන්න එපා... මොලේ තියෙනවා නම් මම මේ කියන දෙයින් ඇත්ත දේ තේරුම් ගනිං... නායකයෙක් නැගිටින්නේ මිනිස්සු අතරින් බං... ඒ කියන්නේ ඌ නායකයෙක් වෙන්නේ මිනිස්සු ඌට උඩට එන්න කර දුන්නොත් විතරයි.... සමහරක් තැන් බොල් නම් එතනට සක්කයක්වත් ගහන්න ඕන.... හැබැයි සමහරක් සක්ක දන්නේ නෑ තමන් බුරුල් වෙනවට ගහපු සක්කයක් කියලා... උගත් වෙන්න පුලූවන් හැබැයි එකෙන් සබුද්ධිය ඔප්පුවෙන්නේ නෑ මලේ....​
    </b>
    උබේ අරෝවක් නැත්තම් අයියන්ඩි මම මේ කමෙන්ට් ටික බුක්මාක් කරගෙන 2022 වගේ ආයේ පොස්ට් කලාට අවුලක් නැහැ නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නැහැ බන්. මෙතන තියෙන්නේ වෙන දෙයක්.. මහමතිවරනෙකදී නම් උබේ කතාව හරි. මෙතන මුස්ලිම් උන් කරන්නේ දිනනවා කියලා 100% දන්නා මිනිහට සයිඩ් එකෙන් ඉදන් බැක් කරන එක.
    ඉතිං මහමැතිවරණයක් ගැන තමා කිවේ අර මනුස්සය කියපු එක කියවපන් ඉස්සෙල්ල