සිං හෙලුවෝ ගැන KALAKIRUNA

DMPST

Member
Feb 10, 2015
19
5
0
සිං හෙලුවෝ ගැන KALAKIRUNA

tZ2q1k5.jpg

එළකිරි එක බලනකොට නිකමට මේ කමේන්ට් එක දැක්කෙ,බුරු පුතුනේ උඔලා මහින්දට බැනපන් එත් බැනපන් ශිෂ්ඨ විදියට,මමත් තිබුනු ආණ්ඩුව වෙනසක් වෙන්න ඔන කියලා හිතලා මෛත්‍රිට ඡන්දය දාපු එකෙක්,එත් මහින්දට බල්ලා කියන්න එපා යකුනේ,මහින්ද මොනවා කලත් තවමත් මහින්ද ගැන විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ හිතේ ආදරයක් තියනවා,උඔලා මේ ටිකත් දැන ගනියව්,රටක යුද්ධයක් නවත්වන්න නම් එ රටේ පත් වෙන නායකයටත් පිනක් තියෙන්න ඔන,එක තිබ්බෙ මහින්දට,අන්න එකටවත් තොපිලා ගරු කරපියව්,මහින්දට බල්ලා කියන එවුන්ට කියන්න මට වචන නැ බොලව්,මම මහින්දට කඩේ යනවා කියපියව් දැන්,එහෙම එකක් නෙමෙයි යකුනේ කියන්නෙ.

මට පුදුම පිලිකුලක් දැනෙන්නෙ මේ වාගේ වල සත්තු දැක්කාම,අර ඉතිරි වෙලා ඉන්න කොටි ටික මෙවා දැක්කාම අනික් පැත්තෙනුත් හිනා වෙනවා ඇති.

අපහසාත්මක ස්වාරයෙන් මිදිලා බැනපල්ලා එච්චරයි කියන්න තියෙන්නෙ.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දිල්වාලේ පොන්නයා වගේ. මූට ලොකු පුකේ අමාරුවක් තියෙනවා.
 
eeriyaka

Member
Nov 23, 2009
220
23
0
tZ2q1k5.jpg

එළකිරි එක බලනකොට නිකමට මේ කමේන්ට් එක දැක්කෙ,බුරු පුතුනේ උඔලා මහින්දට බැනපන් එත් බැනපන් ශිෂ්ඨ විදියට,මමත් තිබුනු ආණ්ඩුව වෙනසක් වෙන්න ඔන කියලා හිතලා මෛත්‍රිට ඡන්දය දාපු එකෙක්,එත් මහින්දට බල්ලා කියන්න එපා යකුනේ,මහින්ද මොනවා කලත් තවමත් මහින්ද ගැන විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ හිතේ ආදරයක් තියනවා,උඔලා මේ ටිකත් දැන ගනියව්,රටක යුද්ධයක් නවත්වන්න නම් එ රටේ පත් වෙන නායකයටත් පිනක් තියෙන්න ඔන,එක තිබ්බෙ මහින්දට,අන්න එකටවත් තොපිලා ගරු කරපියව්,මහින්දට බල්ලා කියන එවුන්ට කියන්න මට වචන නැ බොලව්,මම මහින්දට කඩේ යනවා කියපියව් දැන්,එහෙම එකක් නෙමෙයි යකුනේ කියන්නෙ.

මට පුදුම පිලිකුලක් දැනෙන්නෙ මේ වාගේ වල සත්තු දැක්කාම,අර ඉතිරි වෙලා ඉන්න කොටි ටික මෙවා දැක්කාම අනික් පැත්තෙනුත් හිනා වෙනවා ඇති.

අපහසාත්මක ස්වාරයෙන් මිදිලා බැනපල්ලා එච්චරයි කියන්න තියෙන්නෙ.

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya gasa kiyanne us wala sapa vidina gaman lankawe duppath minihaa tath siyalu ayithiwasikam ona kiyalaa net eke burana ponnayek vitharayi