David Webb said:අපි කට්ටිය සිංහලෙන් ලියමු එතකොට නිකන්ම අනිත් අයත් පුරුදු වෙයි

අරෙහෙන් මෙහෙන් කොපි පේස්ට් ඕනි නෑ කෙලින්ම ටයිප් කරන්න තියෙන්නෙ 
අනිවskybirb said:මෙක තමා මම දැකපු හොඳම භාන්ඩය.

geethq said:අනිව
මම ගොඩක් එක එක මෘදුකාංග භාවිතා කරා
මධුරගෙ එක තමයි හොදම
ChuttaFX said:එළ!මාත් සිංලෙන් පොස්ට් එකක් දැම්මා ඔන්න!
ජය වීවා කිව්වා... හික්ස්ස් (hikzz..) 

ChuttaFX said:එළ!මාත් සිංලෙන් පොස්ට් එකක් දැම්මා ඔන්න!
samithawijemanna said:එලම තමාජය වීවා කිව්වා... හික්ස්ස් (hikzz..)
![]()


කිබුමක් ගියාද 


හිකිස්... දාන්න 5ක්samithawijemanna said:එලම තමාජය වීවා කිව්වා... හික්ස්ස් (hikzz..)
![]()
අක්කෙ ඔයා ඉන්නෙ මහ සයුරෙද? 