සිංglish නැතුව සිංහල

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
David Webb said:
අපි කට්ටිය සිංහලෙන් ලියමු එතකොට නිකන්ම අනිත් අයත් පුරුදු වෙයි

ඔවු එල එල එලකිරි
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය මෘදුකාංග හදපු අයගෙ නම් ගමුත් දැම්මනම් නේද හොද:D

    ඔය යටම තියෙනව එක තමයි මම භාවිතා කරන්නෙ:) අරෙහෙන් මෙහෙන් කොපි පේස්ට් ඕනි නෑ කෙලින්ම ටයිප් කරන්න තියෙන්නෙ
    භාෂාව මාරු කරන්නෙ scroll lock එකෙන්
    මට ඉංග්‍රීසි ටයිප් කරන වේගෙන්ම මේකෙන් සිංහල ටයිප් කරන්න පුළුවන්
    හරිම ලේසි මෘදුකාංගයක්:yes:

    අපේ මධුරට ගොඩක් ස්තුතියි මේවගේ එකක් හදල නොමිලේ බෙදාහරිනවට
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    skybirb said:
    මෙක තමා මම දැකපු හොඳම භාන්ඩය.
    අනිව
    මම ගොඩක් එක එක මෘදුකාංග භාවිතා කරා
    මධුරගෙ එක තමයි හොදම
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔන්න මාත් ආවා මම පාවිච්චි කරන්නේ මේක.. මට පුරුදු එකනෙ.. කමක් නෑ නේද ?

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    හෑබෑයි සින්හල අකුරු ලියද්දි අකුරේ ප්‍රමාණය ලොකු කරලා පොස්ට් කරන්න.. එතකොට පෑහෑදිලි වෑඩියි ;)
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    samithawijemanna said:
    එලම තමා :) ජය වීවා කිව්වා... හික්ස්ස් (hikzz..) ;);)
    හිකිස්... දාන්න 5ක් ;)

    ඔබේ හදවත මහ සයුර :eek: අක්කෙ ඔයා ඉන්නෙ මහ සයුරෙද? :D