සිංglish නැතුව සිංහල

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    මදුර :nerd:..ලොල්...උඹලා අටුලට කියන්නෙත් අතුල කියලනේ :P
    අටුල පවු නේ
    අර සුකන්නා කියන්නෙත් අටුලමද අයිය?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    මදුර :nerd:..ලොල්...උඹලා අටුලට කියන්නෙත් අතුල කියලනේ :P
    තිළීණී අක්කට ටිලිනි කියලයි
    දිලිනිට දිල්හිනි කියලයි ගහන්නෙත් ඔය තියරියට වෙන්නැ නේ...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    තිළීණී අක්කට ටිලිනි කියලයි
    දිලිනිට දිල්හිනි කියලයි ගහන්නෙත් ඔය තියරියට වෙන්නැ නේ...
    ඔඕඕ..ඒක වෙන තියරියක් :P :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    සුකන්යා ඕඕඔ... ආයෙත් අහලා :P වෙන කවුද අටුල තමයි :rolleyes:
    ඔඔඔ මයි බෑඩ්
    නරක දෙයක් කියෞනා නම් සමා වෙන්න ලොල්
    ඌවත් බෑන් කරා නේද කොහොමද ආවෙ
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    amila_90210 said:
    සුරේ තමයි...මාත් beta 4 බොරු මොකටද ..ගිනිමකරා 3.11 ඒක එහෙමයි..ක්‍රෑශ් වෙන්නෑ :rolleyes:

    මේකත් නිකන් අර xp ව‍ගේ‍ වැ‍ඩ‍ක්‍ ලො‍ල්‍ BETA5 එ‍ලි‍ය‍ට‍ දැ‍ම්‍ම‍ට‍ ක‍ට්‍ටි‍ය‍ ආ‍ස‍ BETA4 එ‍ක‍ට‍ :P
    බ්‍ලො‍ග්‍ එ‍කෙ‍ත්‍ මු‍න්‍ ඔ‍ක්කොම කොම්මෙන්ට් කරන්නේ BETA4 එකට :P:rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    madurax86 said:
    මේකත් නිකන් අර xp ව‍ගේ‍ වැ‍ඩ‍ක්‍ ලො‍ල්‍ BETA5 එ‍ලි‍ය‍ට‍ දැ‍ම්‍ම‍ට‍ ක‍ට්‍ටි‍ය‍ ආ‍ස‍ BETA4 එ‍ක‍ට‍ :P
    බ්‍ලො‍ග්‍ එ‍කෙ‍ත්‍ මු‍න්‍ ඔ‍ක්කොම කොම්මෙන්ට් කරන්නේ BETA4 එකට :P:rofl:
    beta 5 එකෙ ඩිෆෝල්ට් වෙනස් කරානම් හරි :rolleyes: මේ උඹ මධුරද මඩුර ද මදුරද :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    madurax86 said:
    මේකත් නිකන් අර xp ව‍ගේ‍ වැ‍ඩ‍ක්‍ ලො‍ල්‍ BETA5 එ‍ලි‍ය‍ට‍ දැ‍ම්‍ම‍ට‍ ක‍ට්‍ටි‍ය‍ ආ‍ස‍ BETA4 එ‍ක‍ට‍ :P
    බ්‍ලො‍ග්‍ එ‍කෙ‍ත්‍ මු‍න්‍ ඔ‍ක්කොම කොම්මෙන්ට් කරන්නේ BETA4 එකට :P:rofl:
    අඩේ බලපන් අමිලයි මායි උඹෙ ප්‍රඩක්ට් එකට දෙන පබ්ලිසිටි එක ලොල්
    යන යන තැන උඹෙ උන කියනව ලොල්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    beta 5 එකෙ ඩිෆෝල්ට් වෙනස් කරානම් හරි :rolleyes: මේ උඹ මධුරද මඩුර ද මදුරද :nerd:
    ඔවු ඒකෙ ඩිෆෝල්ට් නෝමල් එනව නම් කචල් එකක් නෑ
    හුගක් එවුන් රීඩ් මී එක කියවන්නෙ නෑ(ඊවන් මී ලොල්)
    ඒක නිසා වැල් අකුරු වදිනකොට කට්ටියට එපා වෙනව
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    ඔවු ඒකෙ ඩිෆෝල්ට් නෝමල් එනව නම් කචල් එකක් නෑ
    හුගක් එවුන් රීඩ් මී එක කියවන්නෙ නෑ(ඊවන් මී ලොල්)
    ඒක නිසා වැල් අකුරු වදිනකොට කට්ටියට එපා වෙනව
    අනේ....:P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    amila_90210 said:
    beta 5 එකෙ ඩිෆෝල්ට් වෙනස් කරානම් හරි :rolleyes: මේ උඹ මධුරද මඩුර ද මදුරද :nerd:

    මධුර :P
    මදුර කියන එකට සිංහල තේරුමක් නෑ නෙ...
    ...මේ ඔන්න මං මිහිරියි කිව්ව කියල ගන්න එපා ලොල්:P
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    geethq said:
    ඔවු ඒකෙ ඩිෆෝල්ට් නෝමල් එනව නම් කචල් එකක් නෑ
    හුගක් එවුන් රීඩ් මී එක කියවන්නෙ නෑ(ඊවන් මී ලොල්)
    ඒක නිසා වැල් අකුරු වදිනකොට කට්ටියට එපා වෙනව
    ඔන්න හැදුවා! ලොල්
    මං තව ටිකකින් අප් කරන්නම්