නෑහ්..madurax86 said:මේ උඹලා ඔක්කොම ඇන්ටි වයිරස් එම දාගෙන නේද ඉන්නේ???
මගෙ මෘධුකාංගෙට සද්ද බද්ද දැම්මද??


හ්ම්ම් ඕක වැඩ කරන්නේ keylogger එකක් වගේ හැබැයි පාවිච්චි වෙන්නෙ හොද වැඩකට මං මේ බැලුවේ මුන්ගේ ඇන්ටි වයිරස් වලට මේකවත් අල්ලන්න බැරි නම් වැඩක් නෑamila_90210 said:නෑහ්..
කැස්පර්ස්කි ප්‍රොඇක්ටිව් ඩෙෆෙන්ස් එකනම් ඕන එකකට සද්ද දානවනේ![]()

අල්ලනව වෝ(ර්)න් කරනවmadurax86 said:හ්ම්ම් ඕක වැඩ කරන්නේ keylogger එකක් වගේ හැබැයි පාවිච්චි වෙන්නෙ හොද වැඩකට මං මේ බැලුවේ මුන්ගේ ඇන්ටි වයිරස් වලට මේකවත් අල්ලන්න බැරි නම් වැඩක් නෑ![]()
ආහ් එහෙමද ලොල් මගේ එකේ අනිටි වයිරස් එකක් නෑ නේ මං දාල චෙක් කරන්න ගියෙ දැන් ඉතින් අයින් කරල දානව ලොල් අපිට එපා ඕවා! ලොල් router වහන්සෙ නිසා අපි බේරිලgeethq said:අල්ලනව වෝ(ර්)න් කරනව
අපි කමක් නෑ කියනව ලොල්

ඔව් ඒක ඇත්ත ඒත් බන් පෙන් හාඩ් පෝටබල් ලෝකෙ නැති ඉලව් ගහනකොට රොඋටරේ තියෙනව ගිනි බිත්තිය අල කන්නද බන් ලොල්madurax86 said:ආහ් එහෙමද ලොල් මගේ එකේ අනිටි වයිරස් එකක් නෑ නේ මං දාල චෙක් කරන්න ගියෙ දැන් ඉතින් අයින් කරල දානව ලොල් අපිට එපා ඕවා! ලොල් router වහන්සෙ නිසා අපි බේරිල![]()
![]()
ගිනි බිත්තියට වඩා මං ports block කරල තියෙන්නෙ ඔන කරන ඒව විතරයි වැඩ...geethq said:ඔව් ඒක ඇත්ත ඒත් බන් පෙන් හාඩ් පෝටබල් ලෝකෙ නැති ඉලව් ගහනකොට රොඋටරේ තියෙනව ගිනි බිත්තිය අල කන්නද බන් ලොල්
අනික වෙබ්, මේල්, ෆයිල් ප්‍රතිවයිරස වැඩසටහනකින් කරන දේ රවුටරයට කරන්න බෑ නෙ


කෝ කව්රුත් නැද්ද?![]()
මෙක නම් එල අදහසක් නමුත් වෙලාව යන්වා වෙඩි වගෙ නෙද????
මට හම්බ උනා නියම Software එකක්,
![]()
සින්හල Type කරන එකක්,
හදල තියෙන්නෙ තමීර කියලා කෙනෙක්. මෙන්න ඒ Software එක http://www.mediafire.com/?wzycyt5gwwm
මම මේක ඇත්තටම ගත්තෙ මෙතනින්
http://thameeragetheeraya.blogspot.com/2009/06/blog-post_25.html