සිගරට් හිගයක් ද

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
සිගරට් හිගයක් ද

මොකද මචංලා මේ දවස් වල සිගරට් හිග ඝණන් වැඩි වෙන්නද? දන්න කෙනෙක් හරියටම කියහන් කෝ කවද්ද වැඩි වෙන්නේ ( මම සිගරට් නොබොන බව කාරුණිකව සලකන්න)
 
redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මොකද මචංලා මේ දවස් වල සිගරට් හිග ඝණන් වැඩි වෙන්නද? දන්න කෙනෙක් හරියටම කියහන් කෝ කවද්ද වැඩි වෙන්නේ ( මම සිගරට් නොබොන බව කාරුණිකව සලකන්න)

    bonne natthan bambuwatada hoyanne
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    shop එකක් කරන්නේ මේ දවස් වල ඒජන්සියෙන් බෙදන්නේ බන්ඩල් 1/2 ගනේ විතරයි පාරි හෝගිකයේ පලුයන්න බනිනවා!
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    My3 eda pora tolk ekak dunne Giyapu gaman Cabinet ekata dala meke VAT wadi karanawa kiyala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගනන් වැඩි වෙන කේස් එකක් නිසා බෙදීම අඩු කරල තිබ්බ ඊයෙ පෙරේදා....
    අද අදේ ඉදන් ආයෙ බෙදනවා වැඩි වෙන්නේ නෑ ලු.
    බට් දැන් ඇවිල්ල තියන ස්වීච් එක මහ වහතු රහයි බං!
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ගනන් වැඩි වෙන කේස් එකක් නිසා බෙදීම අඩු කරල තිබ්බ ඊයෙ පෙරේදා....
    අද අදේ ඉදන් ආයෙ බෙදනවා වැඩි වෙන්නේ නෑ ලු.
    බට් දැන් ඇවිල්ල තියන ස්වීච් එක මහ වහතු රහයි බං!

    eeya ban gaanu wage switch bonna epa:dull:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    :yes:
    හම්මේ ඇති යන්තම්. මුදලාලිලාගේ ගෑස් බලලා ඇති වෙලා තිබ්බෙ..
    " බඩු නෑ මල්ලි එකක් දෙන්නම් "
    "මේ තිබිලා ඉවර උනා "
    "හෝටලේ කන්න එන අයට විතරයි දෙන්නේ මල්ලි " ......
    එපා උන ඔය වගේ කතා අහලම..

    පෙරේද හවස කඩුවෙල ඉදල කොස්වත්තට ගිහින් කඩේකින් පෙට්ටි දෙකක් ගෙනාවෙ.
    ඒකත් ටෝක් කරලා කරලා ගත්තෙ...
    ෆුඩ් සිටි, ආර්ෆිකෝ, ලාෆ්ස් ඔක්කොම හිස්....
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොකද මචංලා මේ දවස් වල සිගරට් හිග ඝණන් වැඩි වෙන්නද? දන්න කෙනෙක් හරියටම කියහන් කෝ කවද්ද වැඩි වෙන්නේ ( මම සිගරට් නොබොන බව කාරුණිකව සලකන්න)

    food city pala kukulo
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ගෝල්ඩ් ලීෆ් නෑ බන්.. මිනිස්සු බැන බැන ඩන්හිල් බොනවා..