සිග්නල් ටවර් TOWER ගහන්න Help

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ටවර් ගහන්න තැනක් තීරණ කරන්නේ ඒ ඒ පැත්තෙ කාර්යාලෙන් [BigM,Dialog]
    එතනට ගිහින් මැනේජර් එක්ක චැට් එකක් දාලා
    කීයක් හරි දෙන්න කතා කරන්න


    Kiyak hari denna nm puluwan, oya porawalla katha karanna enne nane bn, loku case danwa neh, ekai mama methana ahuwe aduranwada kiyla? Ethakota shape neh
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    podi boutique hotel ekak gahapan. thamnta puluwan widiata. maara pot ekak ne bung. mage nowunath duka hithenawa tower gahala katha wenakota :(
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Danne nathi subject ekk ban oka, mata ona tower ekakata denna, tea nisa vikunanne na
    මම මේ කාටවත් වැරැද්දක් කියනවා නෙමේ
    මගේ යාලුවෙක් ගෙ ගේක උඩ තට්ටුවේ ටවර් එකක් තියෙනවා... ඒකට නම් ගිහින් තියෙන්නෙ අඩි 18 x 18 කොටුවක්
    එයාලට අකුණු සන්නායකයක් නිකම් දීලා... ඊට අමතරව ස්ලැබ් එකත් එයාලා ගෙ වියදමින් දාලා තියෙන්නෙ බර දරා ගන්න පුළුවන් විදිහට
    එහෙම බැලුවම නම් මහ ඉඩක් යන්නේ නැහැ නෙ ;)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම මේ කාටවත් වැරැද්දක් කියනවා නෙමේ
    මගේ යාලුවෙක් ගෙ ගේක උඩ තට්ටුවේ ටවර් එකක් තියෙනවා... ඒකට නම් ගිහින් තියෙන්නෙ අඩි 18 x 18 කොටුවක්
    එයාලට අකුණු සන්නායකයක් නිකම් දීලා... ඊට අමතරව ස්ලැබ් එකත් එයාලා ගෙ වියදමින් දාලා තියෙන්නෙ බර දරා ගන්න පුළුවන් විදිහට
    එහෙම බැලුවම නම් මහ ඉඩක් යන්නේ නැහැ නෙ ;)



    Yaluwagen ahala balapnko machn, kohomda set kraganne kiyala? Ubata dennm % commise ekak wade set karanwata
     
    Last edited:

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    1. ඉතිත් එහෙම ටවර් ගහන්න හොද තැන් හොයාගත්තේ කොහොමද?
    2. අලුතෙන් ටවර් ගහන්න එයාලා ගැලපෙන තැන් හොයනවද?


    > Field Testing ,Customer complains ,signal measurement reports from phones වගේ දෙවල් වලින් අඩු පැති අදුන ගන්නවා.
    > Mentum Planet, Atoll වගේ radio planning software පාවිච්චි කරලා, signal අඩු ප්‍රදේශය හොදටම cover කරන්න පුලුවන් තැන් අදුර ගන්නවා. Tower ගහන්න උවමනා උස හොයා ගන්නෙත් මේ software වලින්
    > ඊට පස්සේ මේ අදුර ගත්ත තැන් වලට ගිහින් බලනවා practically tower එකක් ගහන්න පුලුවන්ද කියලා (හිස් ඉඩමක්, roof top slab වගේ තියනවද කියලා)
    > මෙහෙම හොයා ගත්ත technically & Practically හොදටම ගැලපෙන තැන් හොදම පිලිවෙලට rank කරලා land owner එක්ක කරන්න පටන් ගන්නවා. ගොඩක් අය tower ගහන්න කැමති නැති නිසා හුගක් වෙලාවට හොදම තැන එකට ගන්න බැරි වෙනවා.

    3. එහෙම හොයනවනම් අපි ලග තියෙන ස්ථානයක් ගැන එයාලට දැනුම්දෙන්නේ කොහොමද?

    > Telecom company එකක වැඩ කරන යාලුවෙක්ගේ මාර්ගයෙන්
    > Manager, Radio Network Planning කියලා Company head office address එකට location details දාලා ලියුමක් යවන්න එතකොට එයා අදාල පලාත බලන ට ඒ විස්තරය යවයි.
    > ලගම service center එකකට ගිහිල්ලා විස්තරය දෙන්න

    NOTE
    > Radio Network Planning team ලග මුලු රටටම එන්න ඔනේ tower වල location plan වෙලා තියෙන්නේ, ඉතින් ඔයාගේ location එක operatorට හොදම තැන තියනවා නම් එගොල්ලො ඔයාව හොයාගෙන එයි.
    > වටේම පේන ගොඩක් උස තැන් mobile tower වලට සුදුසු නෑ. Signal overshoot වෙලා quality හදන්න අමාරු නිසා.
    > Tower එකකට 10m X 10m ඉඩම් ප්‍රමාණයක් වෙන්කරලා ගන්නවා

     
    Last edited: