1. ඉතිත් එහෙම ටවර් ගහන්න හොද තැන් හොයාගත්තේ කොහොමද?
2. අලුතෙන් ටවර් ගහන්න එයාලා ගැලපෙන තැන් හොයනවද?
> Field Testing ,Customer complains ,signal measurement reports from phones වගේ දෙවල් වලින් අඩු පැති අදුන ගන්නවා.
> Mentum Planet, Atoll වගේ radio planning software පාවිච්චි කරලා, signal අඩු ප්රදේශය හොදටම cover කරන්න පුලුවන් තැන් අදුර ගන්නවා. Tower ගහන්න උවමනා උස හොයා ගන්නෙත් මේ software වලින්
> ඊට පස්සේ මේ අදුර ගත්ත තැන් වලට ගිහින් බලනවා practically tower එකක් ගහන්න පුලුවන්ද කියලා (හිස් ඉඩමක්, roof top slab වගේ තියනවද කියලා)
> මෙහෙම හොයා ගත්ත technically & Practically හොදටම ගැලපෙන තැන් හොදම පිලිවෙලට rank කරලා land owner එක්ක කරන්න පටන් ගන්නවා. ගොඩක් අය tower ගහන්න කැමති නැති නිසා හුගක් වෙලාවට හොදම තැන එකට ගන්න බැරි වෙනවා.
3. එහෙම හොයනවනම් අපි ලග තියෙන ස්ථානයක් ගැන එයාලට දැනුම්දෙන්නේ කොහොමද?
> Telecom company එකක වැඩ කරන යාලුවෙක්ගේ මාර්ගයෙන්
> Manager, Radio Network Planning කියලා Company head office address එකට location details දාලා ලියුමක් යවන්න එතකොට එයා අදාල පලාත බලන ට ඒ විස්තරය යවයි.
> ලගම service center එකකට ගිහිල්ලා විස්තරය දෙන්න
NOTE
> Radio Network Planning team ලග මුලු රටටම එන්න ඔනේ tower වල location plan වෙලා තියෙන්නේ, ඉතින් ඔයාගේ location එක operatorට හොදම තැන තියනවා නම් එගොල්ලො ඔයාව හොයාගෙන එයි.
> වටේම පේන ගොඩක් උස තැන් mobile tower වලට සුදුසු නෑ. Signal overshoot වෙලා quality හදන්න අමාරු නිසා.
> Tower එකකට 10m X 10m ඉඩම් ප්රමාණයක් වෙන්කරලා ගන්නවා