Pen ganna epa bola 1Tb hard ekak ganin.anika oua pen tika dawasakin slow wenwa speed eka.
moving parts
ithuru gana uba danawa bn hard ekak ma gamu
Pen ganna epa bola 1Tb hard ekak ganin.anika oua pen tika dawasakin slow wenwa speed eka.
Pen ganna epa bola 1Tb hard ekak ganin.anika oua pen tika dawasakin slow wenwa speed eka.
Podi Silva - පොඩි සිල්වා;21598761 said:කොහෙන්ද කීය ද ගත්තේ
Podi Silva - පොඩි සිල්වා;21598820 said:moving parts
ithuru gana uba danawa bn hard ekak ma gamu

ebay ගෙන්නුවේ. දෙදාස් ගානක් වගේ ගියේ බන්. movies වගේ ලොකු files පෙන් එකට දාද්දි above 100mbs වගේ තියෙනවා මයි.
තව micron මෙමරි චිප් තියෙන
Lexar පෙන් එකත් සුපිරි
හැම පෙන් බ්‍රෑන්ඩ් එකකක්ම හොඳම සීරිස් තියෙනවා
kingston පෙන් කොටුවේ බිම දාල විකුණන තියෙනවා
ඒ වගේම එකේ hyperx product එකකුත් තියෙනව
පට්ට ගණන් වගේම සැහෙන ස්පීඩ්
අනිත් බ්‍රෑන්ඩ් වලත් එහෙමයි
sandisk චා වෙලා තියෙන්නේ මෙහෙ ගන්න තියෙන්නේ එකේ ජරාම හෝ වෙන කොපි කරපු china කෑල්ල මෙහෙ මාර්කට් එකේ තියෙන හින්දා
එකෙත් තියෙනව ටිකක් ගණන් එත් පට්ට ෆාස්ට් pendrive
ඩිසයින් වලින් නම් මන් උන්ගේ පෙන් වලට කැමති නැහැ
උබ මේ වගේ පෙන් එකක් ගත්තොත් එක නොර්මල් ඊකට වඩා දෙගුණයක් ගණන් වෙන්න පුළුවන්
එත් කල්පැවැත්ම,ස්පීඩ් එක,compatibility එක උපරිමයි

Sandisk samahara DVD player, Sound setup, Buffel valata support karanne na. Kingston ekak ganna. Ekath e gananma thamayi. nath nam Transender vage ekak ganna
අපෝ sandisk ගන්න එපා. පෙන් එක පට්ටම ස්ලොව්


