සින්ගා වලින් අඩුවට බඩු ගේන්න.

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
සින්ගා වලින් අඩුවට බඩු ගේන්න.

අපේ යාලුවෙක් ළඟදි සින්ගා යනවලු. ඌට කියලා මොනාහරි ගෙන්න ගන්න බැලුවෙ.

මොනාද බන් එහෙ අඩුවට ගන්න තියෙන්නෙ?
 

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    එහේ ලාබෙට බඩු තියෙනවා geylang කියන පැත්තේ visit කරන්න අනිවා