සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

    ස්වභාවදර්මයේ තියනවවනෙ උචිතෝන්නතිය කියල මූලධර්මයක් .ඒ අනුව අපි නූතන ලෝකෙට ගැලපෙන්නෙ නැතුව ඇති :(:(:( ඒකයි අපේ ජාතිය වදවෙන්නෙ .අපිට වර්තමානයට අනුව හැඩගැහෙන්න බැරි නිසා අනිත් ජාති ඉතුරුවෙලා අපි මේ රටින් වදවෙයි .ඉතින් ඒක ස්වභාවධර්මයට අනුව සිදුවන දෙයක් අපිට වලක්වන්න බෑ :dull::dull::dull::dull::dull::dull::dull:


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,139
    113
    Dubai
    මේ වචනේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න
    :frown:
    "උචිතෝන්නතිය"
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වචනේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න
    :frown:
    "උචිතෝන්නතිය"


    පරිසරයට සුදුසු ජීවියා පරිසරයේ ඉතුරු වෙලා නුසුදුසු ජීවීන් පරිසරය විසින්ම විනාශ කර දැමීම. හරියට මැමත්ලට උනා වගේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,139
    113
    Dubai

    පරිසරයට සුදුසු ජීවියා පරිසරයේ ඉතුරු වෙලා නුසුදුසු ජීවීන් පරිසරය විසින්ම විනාශ කර දැමීම. හරියට මැමත්ලට උනා වගේ

    :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද කියන්නේ සිංහලුන් වඳ wenawa කියල?
    They are growing at a healty rate...
    ලංකාවේ සත්තු වගෙ පැටවු ගහන වෙන ජාතිත් එක්ක compare කරන්න එපා ...
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනික් ජාතින් තම ආගම, ජාතිය වෙනුවෙන් වැඩ කරදිදි සිංහලයා එහෙම කරනවද?. සිංහලයට ආභාෂයක් දීල නැ එහෙම කරන්න. පහුගිය වෙසක් එකේදි දුන්නු දන්සැල් කොච්චරක්ද? පුදුම වියදමක් කරන්න ඇති මේ දන්සැල් වලට.
    මුස්ලිම් අය කරන්නේ පල්ලිය කියන විදියට මේ සල්ලි පල්ලියේ එකතු කරල නැතිබැරි තමන්ගේ අයට දෙන එක. ඉඩම් අරන් තමන්ගේ අය අතරේ බෙදාදෙන එක...
    බෞද්ධයොත් මේ වගේ වැඩලිපිවෙලකට නොගිහින් සංහිදියාවද මොකක්ද අර කියන මන්තරේ ජප කර කර මේ විදියට ගියොත් කෙලවීම අතලග ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ උදේ පාන්දරම දැක්ක කාලකන්නි කතාවක්...ජාතියක් ජම්මයක් නැති unp කාරයො ඔහොම හිතනව ඇති..විද්යාත්මක පදනමක් නැති ගොන් කතා වපුරන් නැතුව හිටපන්..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපෝ උදේ පාන්දරම දැක්ක කාලකන්නි කතාවක්...ජාතියක් ජම්මයක් නැති unp කාරයො ඔහොම හිතනව ඇති..විද්යාත්මක පදනමක් නැති ගොන් කතා වපුරන් නැතුව හිටපන්..

    අනේ උබේ පදනම ගිහිල්ල අහගනින් විමලසේනයගෙන් . ඕක වද උනේ නෑනෙ මේ රටේ කරුමෙට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුද කියන්නේ සිංහලුන් වඳ wenawa කියල?
    They are growing at a healty rate...
    ලංකාවේ සත්තු වගෙ පැටවු ගහන වෙන ජාතිත් එක්ක compare කරන්න එපා ...

    :no::no::no: ලෝකයේ මියයමින් තිබෙන භාශාවක් විදිහට සින්හල ඇතුලත් කරල ඉවරයි
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සාමාන්‍යෙන් ඕක වැඩ කරනවනම් කරන්නෙ මුළු මිනිස් වර්ගයා කෙරෙහිමයි. නමුත් ඔය කියන කතාවෙ හිතන්න දෙයක් තියෙනව. ලෝකෙ යන අතට යන්න බැරි ඕනම ජාතියක් නැති වෙලා යනව තමයි. :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සාමාන්‍යෙන් ඕක වැඩ කරනවනම් කරන්නෙ මුළු මිනිස් වර්ගයා කෙරෙහිමයි. නමුත් ඔය කියන කතාවෙ හිතන්න දෙයක් තියෙනව. ලෝකෙ යන අතට යන්න බැරි ඕනම ජාතියක් නැති වෙලා යනව තමයි. :yes:

    :yes::yes::yes::yes: තාමත් ගල් යුගේ ඉන්න සින්හලු මැරිච්ච මිනිස්සුන්ගෙ වීඩියෝ ෆොටෝ දදා කොච්චර මේ රටේ මිලේච්චත්වය පෙන්නනවද . ඊයෙ පිහියෙන් ඇනගත්ත එකේ වීඩියෝ ෆොටෝ අම්බානෙකට .මොන මිනිස්සුද බන් .වීඩියෝ කරපු එකා ගැහි ගැහි ඉදල මැරුනෙ කිය කිය වීඩියෝ කරනව .පොන්න පේජ් ඇඩ්මින්ල ඒවගෙන් ලයික් ගන්නව .මොන ජීවිතද බන් .මිලේච්ච ,නොදියුනු ගල්යුගේ හැත්ත .
    ඉතින් වද වෙනව තමයි .