අනික් ජාතින් තම ආගම, ජාතිය වෙනුවෙන් වැඩ කරදිදි සිංහලයා එහෙම කරනවද?. සිංහලයට ආභාෂයක් දීල නැ එහෙම කරන්න. පහුගිය වෙසක් එකේදි දුන්නු දන්සැල් කොච්චරක්ද? පුදුම වියදමක් කරන්න ඇති මේ දන්සැල් වලට.
මුස්ලිම් අය කරන්නේ පල්ලිය කියන විදියට මේ සල්ලි පල්ලියේ එකතු කරල නැතිබැරි තමන්ගේ අයට දෙන එක. ඉඩම් අරන් තමන්ගේ අය අතරේ බෙදාදෙන එක...
බෞද්ධයොත් මේ වගේ වැඩලිපිවෙලකට නොගිහින් සංහිදියාවද මොකක්ද අර කියන මන්තරේ ජප කර කර මේ විදියට ගියොත් කෙලවීම අතලග ...
Sinhala = Buddhist da?





නැචුරල් සිලෙක්ශන් එක හැම තිස්සෙම ජීවත් වෙන්න පුලුවන් හොඳම ජාතියට වාසි වෙන විදිහට වැඩ කරන්නෑ 