සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අනික් ජාතින් තම ආගම, ජාතිය වෙනුවෙන් වැඩ කරදිදි සිංහලයා එහෙම කරනවද?. සිංහලයට ආභාෂයක් දීල නැ එහෙම කරන්න. පහුගිය වෙසක් එකේදි දුන්නු දන්සැල් කොච්චරක්ද? පුදුම වියදමක් කරන්න ඇති මේ දන්සැල් වලට.
මුස්ලිම් අය කරන්නේ පල්ලිය කියන විදියට මේ සල්ලි පල්ලියේ එකතු කරල නැතිබැරි තමන්ගේ අයට දෙන එක. ඉඩම් අරන් තමන්ගේ අය අතරේ බෙදාදෙන එක...
බෞද්ධයොත් මේ වගේ වැඩලිපිවෙලකට නොගිහින් සංහිදියාවද මොකක්ද අර කියන මන්තරේ ජප කර කර මේ විදියට ගියොත් කෙලවීම අතලග ...

Sinhala = Buddhist da? :P
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no::no::no: ලෝකයේ මියයමින් තිබෙන භාශාවක් විදිහට සින්හල ඇතුලත් කරල ඉවරයි

    යකෝ භාෂාව කියන්නේ එකක් ජාතිය kiyanne එකක් ..:frown:
    අනික සිංහල මිනිස්සුන්gen කොච්චර අඩු percentage එකක්da බං වෙනත් languages කතා කරන්නේ ..:dull:
    උඹේ claims වලට කිසි පදනමක් නෑ බං...

    මියයන භාෂාව define කරල තියෙන්න කොහෙද .?
    Research paper / source එක dapan ...
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඉතින් යකෝ සින්හල කතා කරන වෙන ජන වර්ගයක් කියපන් බලන්න් .සින්හල භාශාව මිය යනව කියන්නෙ ජතිය වද වෙනව කියන එක තමයි.සින්හලයො වෙන භාශාවකට හුරුවෙන්නෙ නෑනෙ . .උබට ඕක තේරෙන්නෙ නැද්ද
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :yes::yes::yes::yes: තාමත් ගල් යුගේ ඉන්න සින්හලු මැරිච්ච මිනිස්සුන්ගෙ වීඩියෝ ෆොටෝ දදා කොච්චර මේ රටේ මිලේච්චත්වය පෙන්නනවද . ඊයෙ පිහියෙන් ඇනගත්ත එකේ වීඩියෝ ෆොටෝ අම්බානෙකට .මොන මිනිස්සුද බන් .වීඩියෝ කරපු එකා ගැහි ගැහි ඉදල මැරුනෙ කිය කිය වීඩියෝ කරනව .පොන්න පේජ් ඇඩ්මින්ල ඒවගෙන් ලයික් ගන්නව .මොන ජීවිතද බන් .මිලේච්ච ,නොදියුනු ගල්යුගේ හැත්ත .
    ඉතින් වද වෙනව තමයි .

    ඉර ඉර හිටපු කොටේට ගහපු කූඥ්ඥෙ ගලවල ඇටේ තලාගත්ත වඳුරගෙ කතාව දන්නව නේද? දැලිපිහියෙන් මූන කපාගට්ත වඳුරගෙ කතාව දන්නව නේද? සිංහලුත් වඳුරො වගේ. කිසිම දෙයක් දන්නෙ නෑ. හැබැයි හැමදේම ට්‍රයි කරනවා. ඒ කරල ඒවා යොදාගන්නෙ වැරදි අරමුණකින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහලු විතරක් නෙමේ ලංකාවෙ දෙමල්ලුත් යුරෝපෙ සුද්දොත් මුන් ඔක්කොම වඳ වීගෙන තමා යන්නෙ :( නැචුරල් සිලෙක්ශන් එක හැම තිස්සෙම ජීවත් වෙන්න පුලුවන් හොඳම ජාතියට වාසි වෙන විදිහට වැඩ කරන්නෑ :no: වෙලාවකට වෙනස් වෙන පරිසරේට හැඩ ගැහිල හොඳටම ජීවත් වෙන්න පුලුවන් ජීවීන් බේරන අතරෙ වෙලාවකට පරිසරේ කාගෙන අනික් සත්තුත් කාගෙන වර්ගයා බෝ කරන කාලකන්නින්ට උදව් කරනව :( මුස්ලිම් උන් ඇරෙන්න අනික් දියුණුවක් ලබපු ජාතීනුත් වඳ වීගෙන යන්නෙ mother nature is a bitch :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතින් යකෝ සින්හල කතා කරන වෙන ජන වර්ගයක් කියපන් බලන්න් .සින්හල භාශාව මිය යනව කියන්නෙ ජතිය වද වෙනව කියන එක තමයි.සින්හලයො වෙන භාශාවකට හුරුවෙන්නෙ නෑනෙ . .උබට ඕක තේරෙන්නෙ නැද්ද

    සිංහල භාෂාව මියයනව කියන source එක dapan ..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    :yes::yes::yes::yes: තාමත් ගල් යුගේ ඉන්න සින්හලු මැරිච්ච මිනිස්සුන්ගෙ වීඩියෝ ෆොටෝ දදා කොච්චර මේ රටේ මිලේච්චත්වය පෙන්නනවද . ඊයෙ පිහියෙන් ඇනගත්ත එකේ වීඩියෝ ෆොටෝ අම්බානෙකට .මොන මිනිස්සුද බන් .වීඩියෝ කරපු එකා ගැහි ගැහි ඉදල මැරුනෙ කිය කිය වීඩියෝ කරනව .පොන්න පේජ් ඇඩ්මින්ල ඒවගෙන් ලයික් ගන්නව .මොන ජීවිතද බන් .මිලේච්ච ,නොදියුනු ගල්යුගේ හැත්ත .
    ඉතින් වද වෙනව තමයි .

    1000% AGREED
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ භාෂාව කියන්නේ එකක් ජාතිය kiyanne එකක් ..:frown:
    අනික සිංහල මිනිස්සුන්gen කොච්චර අඩු percentage එකක්da බං වෙනත් languages කතා කරන්නේ ..:dull:
    උඹේ claims වලට කිසි පදනමක් නෑ බං...

    මියයන භාෂාව define කරල තියෙන්න කොහෙද .?
    Research paper / source එක dapan ...

    :yes::yes::yes: ඔක පිස්සෙක් බන්..කිසිම විද්යාත්මක පදනමක් නැතුව කියොනව..මම නම් දන්නව ඔක ඔව කියවන්නෙ ඇයි කියල...ඔක උග්‍ර unp කාරය...උන්ට ජාතියක් ජම්මයක් ආගමක් නැනෙ..ඒකයි ඔය වගේ බලු කතා කිසිම හිරිගිතයක් නැතුව උදේ පාන්දර කියවන්නෙ...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපේ ජාතියට කෙල වෙන්නෙ අපේ උන්ගෙ තියන කුහක කමට...
    Discipline කියල නාමයක් නැහැ.. පාරට බැස්සම බලන්න පාරේ වාහන යන විදිය (eg: 3විල්, බස්)... Gender wise ගත්තත් කෙල්ලෙක්ට respect කරන්න දන්නෙ නැහැ...ඇබලයො වගේ කෙල්ලෙක් දැක්කම...යට සායක වාටියක් දැක්කත් form වෙන ජාතියක් අපේ උන්..

    අනිත් එක කම්මැලි කම...
    කවුරු හරි වැඩේ කරල දෙනකං බලං ඉන්නවා...
    වැඩේ කරනකන්.වැඩ කරන මිනිහගෙ කකුලෙන් අදිනවා
    කරල ඉවර වුනාම ඌට කෙලවනවා...

    ලොකේ වෙනස් වෙන විදියට හැඩ ගැහෙන්න මේ කපේදි බැහැ... අවුරුදු 2500ක වංසෙ කබල් ගගා ඉදලා වැඩක් නැහැ...අලුතින් හිතලා මකවලා හරි හැදුනොත් මිසක්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගගේ පැනපන්..ගස් ගොනා

    අනුන්ට කෝට් කරපුව බලන්න ගිහින් ඉල්ලන් ටින්කිරි ගාගත්ත නේද .ඕකට තමා කියන්නෙ අතින් අරන් පුකෙන් තියාගන්නව කියල :lol::lol::lol::lol::lol: . නෙදකින් විමලෙගෙ ඇට ලෙවකන සිකනලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනුන්ට කෝට් කරපුව බලන්න ගිහින් ඉල්ලන් ටින්කිරි ගාගත්ත නේද .ඕකට තමා කියන්නෙ අතින් අරන් පුකෙන් තියාගන්නව කියල :lol::lol::lol::lol::lol: . නෙදකින් විමලෙගෙ ඇට ලෙවකන සිකනලා

    මොනවද ඔයි මේ කියවන්නෙ..උබ මානසික ලෙඩකින් පෙලෙනව කියල නම් සහතිකව කියන්ඩ පුලුවන්..මිනිහෙක් උනාම පදනමක් ඇති දෙයක් කියවපන්...නැත්තන් වෙන්නෙ *න්නයො වෙන එක...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනවද ඔයි මේ කියවන්නෙ..උබ මානසික ලෙඩකින් පෙලෙනව කියල නම් සහතිකව කියන්ඩ පුලුවන්..මිනිහෙක් උනාම පදනමක් ඇති දෙයක් කියවපන්...නැත්තන් වෙන්නෙ *න්නයො වෙන එක...

    උබට වගේ නම් අනුන්ගෙ ඇට ලොවන මානසික ලෙඩක් මට නෑ අදාල නැති ට්ත්‍රෙඩ් වලට ඇවිත් බොකදාල යන්න .උබට රෙන්න ඕන තරම් ලැට් තියනව ඒවගෙ රීපන් ගිහින් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබට වගේ නම් අනුන්ගෙ ඇට ලොවන මානසික ලෙඩක් මට නෑ අදාල නැති ට්ත්‍රෙඩ් වලට ඇවිත් බොකදාල යන්න .උබට රෙන්න ඕන තරම් ලැට් තියනව ඒවගෙ රීපන් ගිහින් :lol::lol::lol::lol:

    මම කියුවෙ උබ මානසික රෝගියෙක් කියල නිකන්ද...ලැබුන ජිවිතය වැසිකිලියක් කරගන්ඩ එපා...පදනමක් ඇති දෙයක් කතා කරන්ඩ සහ රටට ජාතියට සේවයක් කරන්ඩ බලපන්..එක එකාගෙ ලණු ගිලල ඒව සමජයට පොම්ප කරන්ඩ උස්සහ නොකර...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෝසි ආච්චි;21733218 said:
    මේ මොන හුයන්නක්ද බන් මේ, පිලිගන්න පුළුවන් සෝස් එකක් දාපන් :lol:

    උගෙ සෝස් එක තමයි ඒක..හිතල බලපන්කො මොන තරන් මීහරකෙක්ද කියල...මෙහෙම උන් තමා මාන්සික රෝගීන්...තමන්ගෙ ජාතිය වද වෙනව කියන්ඩ තරන් මානසිකත්වයක් හිතාගන්ඩ අමාරුයි..සාපලත් ජීවිත තමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොනාද බං me කරන වැඩ...?
    මාතෘකාවක් ගැන කතා කරනවා නම් sirawata කරපං...
    සිංහල භාෂාව කථා karana මිනිස්සු අඩු වෙනව කියන එක උඹේ හිතට අපූ අදහසක් විතරයි බං...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනාද බං me කරන වැඩ...?
    මාතෘකාවක් ගැන කතා කරනවා නම් sirawata කරපං...
    සිංහල භාෂාව කථා karana මිනිස්සු අඩු වෙනව කියන එක උඹේ හිතට අපූ අදහසක් විතරයි බං...

    :yes::yes::yes: මානසික ලෙඩක් ඒකයි ඔය...හිතාගෙන ඉන්නෙ මොකක් හරි ලබ්බක් දාල ගොනා වගේ හිනා උනාම ඔක්කොම හරි කියල..නිසි අධයාපනයක් නොලැබීම සහ පුද්ගල පෞර්ශ දුර්වලතා තමයි හේතුව..
     
    :(:(