සින්හල බ්ලොග් ලියන්නෝ!!!
බ්ලොග් කියන්නෙ ලොකේ පුරාම බාවිතා වෙන ගොඩක් ජනප්රිය දෙයක්.. මෙ වෙද්දි ලන්කාවෙත්
සින්හලෙන් බ්ලොග් ලියන කට්ටියත් ගොඩාක් ඉන්නවා! මේ ත්රෙඩ් එක ලන්කාවෙ සින්හලෙන් බ්ලොග් ලියන බ්ලොගස්ලා වෙනුවෙන්.. තමන් එ බ්ලොග් එකත් මෙතන බෙදා හදා ගන්න

මමම පටන් ගන්නම්කෝ මේ මගෙ බ්ලොග් එක..
Code:
http://nisaldl.blogspot.com/