මාව බලාගන්ඩ කවුුරුත් නැතිව ගියාම මාත් මැරෙනව
ඒත් මම කෝච්චි වලට බෙල්ල තියන්ඩ බෙල්ලෙ වැල දාගන්ඩ මාර බයයි..
කෝච්චියට බෙල්ල තියන්න ඕනේ නෑ බන්...
උබ නාකි වෙන කාලෙකට ලංකාවෙත් euthanasia legalize වෙලා තියෙයි...
උබට appointment එකක් දාල යන්න විතරයි තියන්නේ..
උබට ඩොකා ඉන්ජෙස්ෂන් එක ගහපු ගමන් end of suffering

ඉතිං උඹ ගාවම උත්තරේ තියෙනවනෙ
මොකක් හරි predetermined cause එකකිං කෙල්ලගෙ හරි උඹේ හරි මොලේ රසායනික ක්රියාකාරීත්වය උඹව හරි කෙල්ලව හරි එපා වෙන විදිහට වෙනස් වුනා 




