සිමෙන්ති තියෙනවද?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මට සිමෙන්ති කොට්ට 100ක් වගෙ ගන්න පුලුවන් place 1k තියනවද කොලබ අවට? හෙට හරි අනිද්දට හරි ඔනෙ.
    kadawatha na machan! dawas 6k thisse hoyanawa badu na
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    හම්මටසිරි වෙලාවට කලින් ගෙදර වැඩ ටික ඉවර කරගත්තේ,ඒ දවස් වල මේ වගේම කට්ටක් කැව ටයිල් හොයන්න,කපරදුවක් වගේ කරන්න නම් රෙඩි මික්ස් එකක් තියෙනව ලු පොඩ්ඩක් ඒකත් බලන්න
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සෙමෙන්ති ලොකු හිගයක් තියනවා. පෙරේදා සිමෙන්ති සියක් ගෙනාව ලග තිබුන හාඩ්වෙයාර් එකකට. කඩේට බාන්න හම්බුනේ නෑ සීයම ලොරියෙම තියන් බයික් වීල් ලොරි වලට පටවගෙන අරගෙන ගියා මිනිස්සු ඇවිත්. ඔක්කොම හදන්නේ ලොක්ඩවුන් දවස් ටිකේ ගෙදර වැඩ ටිකක් කරගන්න මම හිතන්නේ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිමෙන්ති නෑ බන් හොයන්න.හාඩ්වෙයාර් 10කට විතර කතාකලා ඊයේ උදේ ..එකක වත් නෑ..
    පස්සේ හවස එක හාඩ්වෙයා එකකට කොට්ට 50ක් ඇවිත්..4ක් ගත්තා ඒකෙන්. උපරිම 4යි දෙන්නේ..
    හෙට ආයිත් එනවා කියලා කිව්වේ..
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සිමෙන්ති නෑ..

    සිමෙන්ති නෑ බන් හොයන්න.හාඩ්වෙයාර් 10කට විතර කතාකලා ඊයේ උදේ ..එකක වත් නෑ..
    පස්සේ හවස එක හාඩ්වෙයා එකකට කොට්ට 50ක් ඇවිත්..4ක් ගත්තා ඒකෙන්. උපරිම 4යි දෙන්නේ..
    හෙට ආයිත් එනවා කියලා කිව්වේ..

    කොට්ට 4ක් මොනා කරන්නද බං,,😂😂
    ------ Post added on Aug 22, 2021 at 9:31 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    සිමෙන්ති තොට කන්ඩද පො&නයො,:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන් හැම ගු ඇන් පි බඩුවකටම සිමෙන්ති ඕන වෙලා ලොක්ඩවුන් අස්සෙ.. 🤭 🤭 🤭 🤭
    බලපන් පෝන්නයෝ ඉයේ කාටද වැඩකරන්න පුලුවන් කියලා ගහපු එක මුලින්ම. සිමෙන්ති නැතිව බාස්ලා වැඩකරන්නෙර් කොහොමද එතකොට. තෝවගේ කාලකන්නියෙක්ට ඔවා තේරේන්නේ නෑ. තෝදන්නේ වලවුවේ ගූ හොදන්න එඉතරයි, ඒකට සිමෙන්ති ඔනේ නෑ.


    සිමෙන්ති නෑ මචන්, ලොරියක් පස්සේ පන්නලා යන්තම් කොට්ටා 12ක් බාගත්තා. :lol: :lol:
    :lol:
     
    • Haha
    Reactions: lilman