සියදිවි නසාගැනිම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Minihek marena ekata neethi gwnawata wada mewa gena hodata adyapanaya denna oni.. lankawe Tama manasika rogayak kiwama pissu kiyala kon karanawane
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Euthanasia වගේ ඒවා අනිත් රටවල් වල නීති ගත කරන්නෙ, කැන්සර් නැත්නම් හොඳ කරන්න බැරි අධික දුක් විඳින මිනිස්සුන්ට ඒ කරදරයෙන් ඉවත් වෙන්න උදව්වක් විදියට. එහෙම නැතුව විශාදය තියෙන උන්ට මැරෙන්න නෙමෙයි. ගොන් පාර්ට් දාන්න එපා බන්. බහුතරයකගේ විශාදය සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුලුවන් බෙහෙත් ගත්තම. බෙහෙත් වලින් පාලනය කරල හොඳට ජීවත් වෙනවා මිනිස්සු. බොරු දේවල් සමාජ ගත කරල ඒ වගේ තත්ව තියන මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා. උඹ ඩොක්ටර් කෙනෙක් වත් රිසර්ච් කරල වත් දාන දෙයක් නෙමෙයිනෙ මේ. එලකිරියේ පොරක් වෙන්න පොන්න ආතල් දෙන්නෙ නැතුව හිටපන්.

    මට මැරෙන්න ඕනේ කියල කිව්වම කිරියේ පොරක් වෙනවද බන්...?
    අනික මෙතන මතයක් දාන හැමෝම ඒවා ගැන rsearch paprs publish කරලධ දාන්නේ...
    මම කියන්නේ මම අත්දැකලා තියන දේවල්. මානසික ප්‍රශ්න තියන මිනිස්සුන්ව හොඳ කරන්න ගොඩක් අමාරුයි.
    මෙතන මම මතු කරලා තියන මුලික දේ කෙනෙක් සියදිවි හානි කරගන්න ඕනෙද නැද්ද කියන එක නෙමෙයි, සමාජයේ සියදිවි හානිකරගන්න මිනිස්සු ගැන තියන මතය වෙනස් වෙන්න ඕනේ කියන එක ගැන...
    එහෙම සමාජ මතය වෙනස් උනොත් අනිත් කාටවත් අනිත් මිනිස්සු ගැන හිතල පිඩා විද විද ජිවත් වෙන්න ඕනේ නෑ....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ උඹ හෙන ගොඩේනෙ ඉංග්‍රීසියෙන් කතා කරන ඒවවත් තේරෙන්නැද්ද ? :baffled: :baffled:
    තේරෙන හින්දනෙ කතා කරන්නෙ :D :D

    8 පාස් උන ගමන් data entry පටන් ගත්තා ඉගෙන ගන්න උනේ නැ :(:(:(:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අපි මෙලොකෙට කැමැත්තෙන් ආවේ නෑනේ,අපිව ඇත්තටම මෙලොකෙට බලෙන් ගෙනල්ල දාල තියෙන්නේ... ඒකනිසා මේලෝකේ ඉන්න අකමැති කෙනෙක්ට මේක දල යන්න අයිතිය තියෙන්න ඕනේ... Euthaneshia කියන එක ලංකාවේ නීතිගත කරන්න ඕනේ.. ලංකාවේ කොච්චර මිනිස්සු කෝච්චියට බෙල්ල තියනවද... ලෝක සෞක්‍ය සන්විදානේ සමීක්ෂණ වලට අනුව ලෝකේ වැඩිම සියදිවි හානිකර ගැනීම් කරන රට ලංකාව[1] ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් විෂාදයෙන් පෙලෙනව...විශාදය කියන ලෙඩේ හොද කරන ගොඩ අමාරු තත්වයක්. ගොඩක් වෙලාවට කරන්නේ බෙහෙත් වලින් තත්වය පාලනය කරන එක. ඒ බෙහෙත් ගන්න කෙනෙක් උනත් සතුටෙන් ඉන්නව කියලහිතන්න බෑ.. මොකද සමහර ඍනාත්මක හගීම් ඔය කිසිම බෙහෙතකට වත් CBT එකකට වත් නැති කරල දාන්න බෑ. Euthaneshia වගේම තමාගේ පවුලේ කෙනෙක් සියදිවිහානි කරගත්තම ඒ කෙනා දැන් එයාගේ ව්‍යාධියෙන් මිදිලා නේද කියල හිතල හිත හදාගන්න පුලුවන් හැකියාව දැනුවත් කිරිම මගින් ලංකාවේ හැම මනුස්සයෙක්ටම දෙන්න ඕනේ.

    දරුණු මානසික පිඩාවක ඉන්න කෙනෙක්ව බලෙන් ජිවත් කරවන එක ගොඩක් අමානුෂික දෙයක්. ජිවත් වෙන්න ඕන හැමදේම තිබ්බත් කෙනෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන්.



    බලෙන් ජිවත් වෙන්න ඕනේ නැනේ බන්. ජිවිතේ නැති කරගන්න එක කොච්චර ලේසිද...! ජිවිතයක් බිහි කරන එකයි ජිවත් වෙන එකයිනේ ආමාරු.

    එක නෙමෙයි බන් මම කියන්නේ.... ගොඩක් මිනිස්ස්සු ඉන්නවා තමා සියදිවි හානිකරගත්තම අනිත් මිඉනිසු හිතන දේ ගැන හිතල සියදිවි හානිනොකරගෙන දුක් විදින අය... මම කියන්නේ මේ ගැන සමාජේ මතයවෙනස් වෙන්න ඕනේ කියලා...

    ඊට වඩා ලේසි, හොද නැද්ද සියදිවි හානිකරගන්න ඉන්න කෙනාගේ අදහස වෙනස් කරන එක.
    උබ කියන විදියට සමාජේ වෙනස් වේවි මනුස්සකම නැති වුන දවසක.

    කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
    හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
    එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි

    :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලෙන් ජිවත් වෙන්න ඕනේ නැනේ බන්. ජිවිතේ නැති කරගන්න එක කොච්චර ලේසිද...! ජිවිතයක් බිහි කරන එකයි ජිවත් වෙන එකයිනේ ආමාරු.

    ඊට වඩා ලේසි, හොද නැද්ද සියදිවි හානිකරගන්න ඉන්න කෙනාගේ අදහස වෙනස් කරන එක.
    උබ කියන විදියට සමාජේ වෙනස් වේවි මනුස්සකම නැති වුන දවසක.

    :oo:

    'මනුස්සකම ?',
    මනුස්සකම කියන්නේ කවුරුහරි සියදිවි හානි කරගන්නවා දැක්කම තමන්ට ඇති වෙන තාවකාලික shock වීම නිසා සදාකාලිකව දුක් විදින කෙනෙක්ට මැරෙන්න නොදී මේ ඊනියා 'මනුෂ්‍යත්වයෙන් පිරි' ලෝකේ තියාගන්න එකද...

    මනුස්සකම කියලදෙයක් නෑ බන්... එහෙම්පිටින්ම තියෙන්නේ ආතමාර්ථකාමිත්වය...:dull:
    මේලෝකේ ඔය කියන මනුෂ්‍යත්වය පොඩ්ඩක් හරි තියනවා නම් තියෙන්නේ ජිවත් වෙන හැම තත්පරයක්ම විදින්න පුළුවන් දරුණුම මානසික වේදනා විද විද අනිත් මිනිස්සුන් වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ගාව විතරයි...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රශ්නේ තියෙන්නේ රටවල් වල සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න, මිනිස්සුන්ට බලපාන විදිහ, සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න අඩු රටවල සියදිවි නාසා ගැනීම ඇත්තෙම නැ වගේනේ, ඉතින් කරන්න ඕන රටක සමාජ ආර්ථික දේශපාලන තත්වයන් වැඩි දියුණු කරන එක නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් එල්ලියන් කියන එක හෝ ඒවාට නීති හදන එක නෙමේ

    අඩුම ලංකාව වගේ රටවල පිළිගත්ත උපදේශන සේවයක් වත් තියෙනවාද නැනේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නේ පට්ට මෝඩ විදිහට
    :baffled:

    උබේ කතාව හරියටම හරි :)
    විසදුම තියෙන්නේ මැරෙන්න හදන උන්ට මැරෙන්න දෙන එක නෙමේ .එකෙන් වෙන්නේ මරුන එකාගේ ලගින් ඉන්න උන් තවත් මානසික ආතතියන්ට සහ මානසික පිඩාවන්ට ගොදුරුවෙන එකයි :no:

    වෙන්න ඕන ඔය මිනිස්සුන්ට මානසික ප්‍රතිකාර බෙහෙත් දෙන අතරම දෙන එක .අපේ රටේ සවුක්ය අංශයු සාපේක්ෂව හොද වුනත් මානසික සවුක්ය අංශය අන්තිම දුර්වලයි .මානසික වයිද්යවරු ඉතාම ස්වල්පයක් තමයි අපේ රටේ ඉන්නේ .:dull:

    අපේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න හදන්නේ හැමතිස්සෙම වැරදි විදිහට .
    බෙල්ලෙන් අල්ලන්න ඕන එකට අපේ උන් කරන්නේ නැට්ටෙන් අල්ලන එක
    :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;21663151 said:
    උබේ කතාව හරියටම හරි :)
    විසදුම තියෙන්නේ මැරෙන්න හදන උන්ට මැරෙන්න දෙන එක නෙමේ .එකෙන් වෙන්නේ මරුන එකාගේ ලගින් ඉන්න උන් තවත් මානසික ආතතියන්ට සහ මානසික පිඩාවන්ට ගොදුරුවෙන එකයි :no:

    වෙන්න ඕන ඔය මිනිස්සුන්ට මානසික ප්‍රතිකාර බෙහෙත් දෙන අතරම දෙන එක .අපේ රටේ සවුක්ය අංශයු සාපේක්ෂව හොද වුනත් මානසික සවුක්ය අංශය අන්තිම දුර්වලයි .මානසික වයිද්යවරු ඉතාම ස්වල්පයක් තමයි අපේ රටේ ඉන්නේ .:dull:

    අපේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න හදන්නේ හැමතිස්සෙම වැරදි විදිහට .
    බෙල්ලෙන් අල්ලන්න ඕන එකට අපේ උන් කරන්නේ නැට්ටෙන් අල්ලන එක
    :dull:

    මානසික සෞක්‍ය දියුණු මොන රටෙද කියපන්... මොලේ වැඩ කරන්නේ කොහොමද කියල හරි අදහසක් නෑ තාම කාටවත්.... ඉතින් කොහොමද මොලේ අසනිපහොද කරන්නේ... සුද්දන්ගේ රටවල් වල හැමදේම හරියට සිද්ද වෙනවා කියන හින ලෝකේ ඉන්න එපා....
    pshyciatric drugs වලින් කරන්නේ මනුසයෙක්ගේ එක අමාරුවක් නැති කරලා වෙන අමරුවක් හදවන එක... අනික එකත් පොඩිකාලෙකට විතරයි.. එටපස්සේ මුලින් තිබ්බ අමරුවයි, බෙහෙත ගත්තට පසේ එන අමරුවයි, බෙහෙත නවත්තුවම එන විත්ද්රෝවල් අමාරු ටිකකි එකතු උනාම පට්ට සනීපයි ඉතින්..:rolleyes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පනින රිලවුන්ට ඉණිමන් තියන්නේ එකකටද බන්
    මැරෙන්න ඕනේ එකා කොහොම හරි මැරෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පනින රිලවුන්ට ඉණිමන් තියන්නේ එකකටද බන්
    මැරෙන්න ඕනේ එකා කොහොම හරි මැරෙනවා

    මැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,833
    31,038
    113
    කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
    හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
    එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි

    පිස්සුද හුත්තො කෙල්ලෙක් හින්දා මැරෙන්න.....කෙල්ලොනං එකට 1000ක් හොයන්න බැයිද?? මෙන්න මෙහාට වෙලා ආතල් එකක් දාගෙන හිටපං කිරියට වෙලා (බෙහෙත් අරං සනීප වෙයන් කිව්වට වැඩක් නෑනෙ උබ ඩොකාට වඩා පකීර් වෙන්න යනවනෙ)

    හරි උබට මැරෙනම ඕනෙ කියල හිතමුකො උබට ජීවිතෙන් කිසි වැඩක් නෑ කියලත් හිතමුකො ඒකියන්නෙ උබට ජීවිත ආශාවක් නෑනෙ...උබට උන්නත් 1000හයි මලත් 1000හයි එහෙනං මැරෙන්නැතුව කරන්න තව කොච්චර වැඩ තියනවද යකෝ...ජීවිතාශාව තියන උන්ට කරන්න බැරි කොච්චර දේවල් තොට කරන්න පුලුවන්ද ??

    Ex:-
    උබට එතකොට වටිනාකියන දේවල් සල්ලි එහෙමත් වැඩක් නෑනෙ ජීවිතාශාවක් නැති හින්දා සබ්බ සකලමනාවම විකුණනලා ගනිං 9mm පිස්ටල් එකක් කැලේකට ගිහිං වෙඩි තියන්න පුරුදු වෙයන්.....මේ සමාජෙ බලපන් කොච්චර නීතියෙන් බේරිලා ජඩ වැඩ කරන කුඩ්ඩො මැරයෝ මිනීමරුවො දේශපාලුවො ඉන්නවද කියලා සාමාන්‍ය මිනිස්සු බයයි උන්ට විරුද්ධ වෙන්න උන් ජීවත් වෙන්න ආස හින්දා ඒත් උබට එහෙම අවුලක් නෑනෙ.....ඒ හින්දා ඒ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් උබ සටන් කරපන් ඇරෝ වගේ:P.....ෆුල් ෆේස් එකක් දාගෙන බයික් එකක ගිහිං හන්දියකදි හොද කුඩ්ඩෙක්ට හරි මැරයෙක්ට හරි 9mm එකෙන් ඇරලා දාපන් ඔලුවටම මෙහෙම කියලා
    Ex:- සමයන් යූ ෆේල් දිස් කන්ට්‍රී කියලා:P

    පස්සෙ තව උබ වගේම විෂාදය තියන බෙහෙත් ගන්න අකමැති මැරෙන්න ආස සෙට් එකක් සෙට් වෙලා උන්ටත් 9mm අරං විෂාධයෝ කියලා කල්ලියක් හදාගෙන මේ රට විනාශ කරන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන එක එකා ඉවර කරපන්

    Ex:- "මෙන්න දැන් ලැබුනු පුවතක් විෂාදයෝ කල්ලිය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙඩි තබා ඝාතනය කෙරේ....වන විනාශය අනවසර කැලෑ එලිකිරීම් මුස්ලිම් ව්‍යාප්ත වාදය පැතිරවීම හා නීති මාර්ගෙන් බේරීමට තම දේශපාලන බලය යොදාගැනීම මෙම ඝාතනයට හේතුව බව අණාවරණය වේ....දේශපාලන සම්බන්ධතා මගින් නීතියෙන් බේරී සිටින අපරාධකරුවන් පසුගිය වසර පුරාම විෂාධයෝ කල්ලිය විසින් ඝාතනය කෙරුනු අතර මේ මෙම මස ඔවුන් සිදුකල 5වන ඝාතනයයි මහජනයාගේ සහයද ඔවුනට හිමිවීම නිසා ඔවුන් පිලිබද කිසිදු සාක්ෂියක් පොලිසියට සොයාගැනීමට නොහැකි වී ඇත..අප හා අදහස් දැක්වූ පොලිස්පති තුමා තවදුරටත් ජනතාවට කියා සිටියේ මිනීමරු කල්ලියක් වීරයන් සේ නොසලකන ලෙසයි...."

    කොහොමද ගැම්ම?? නිකංම මැරෙනවට වඩා හොද නැද්ද ඒක:P:P
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උබට දැන් හරියටම මැරෙන්නද ඕනේ නැත්තම් ඒක ගැන කතා කරකර ඉන්නද ඕනේ:confused:
    ඔව් ද නෑද්ද කියපන්
    :dull: