then shoot head is best.
i kick policeman ass.
then he shoot my head.![]()
they is teached to hit you's balls. they no will shoot u head. buy gun and shoot by you's hand is only way.
Euthanasia වගේ ඒවා අනිත් රටවල් වල නීති ගත කරන්නෙ, කැන්සර් නැත්නම් හොඳ කරන්න බැරි අධික දුක් විඳින මිනිස්සුන්ට ඒ කරදරයෙන් ඉවත් වෙන්න උදව්වක් විදියට. එහෙම නැතුව විශාදය තියෙන උන්ට මැරෙන්න නෙමෙයි. ගොන් පාර්ට් දාන්න එපා බන්. බහුතරයකගේ විශාදය සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුලුවන් බෙහෙත් ගත්තම. බෙහෙත් වලින් පාලනය කරල හොඳට ජීවත් වෙනවා මිනිස්සු. බොරු දේවල් සමාජ ගත කරල ඒ වගේ තත්ව තියන මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා. උඹ ඩොක්ටර් කෙනෙක් වත් රිසර්ච් කරල වත් දාන දෙයක් නෙමෙයිනෙ මේ. එලකිරියේ පොරක් වෙන්න පොන්න ආතල් දෙන්නෙ නැතුව හිටපන්.
අපෝ උඹ හෙන ගොඩේනෙ ඉංග්‍රීසියෙන් කතා කරන ඒවවත් තේරෙන්නැද්ද ?![]()
තේරෙන හින්දනෙ කතා කරන්නෙ![]()
![]()



අපෝ උඹ හෙන ගොඩේනෙ ඉංග්‍රීසියෙන් කතා කරන ඒවවත් තේරෙන්නැද්ද ?![]()
තේරෙන හින්දනෙ කතා කරන්නෙ![]()
![]()


:lajja nadda ban.
english panthiyakata palayanko


අපි මෙලොකෙට කැමැත්තෙන් ආවේ නෑනේ,අපිව ඇත්තටම මෙලොකෙට බලෙන් ගෙනල්ල දාල තියෙන්නේ... ඒකනිසා මේලෝකේ ඉන්න අකමැති කෙනෙක්ට මේක දල යන්න අයිතිය තියෙන්න ඕනේ... Euthaneshia කියන එක ලංකාවේ නීතිගත කරන්න ඕනේ.. ලංකාවේ කොච්චර මිනිස්සු කෝච්චියට බෙල්ල තියනවද... ලෝක සෞක්‍ය සන්විදානේ සමීක්ෂණ වලට අනුව ලෝකේ වැඩිම සියදිවි හානිකර ගැනීම් කරන රට ලංකාව[1] ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් විෂාදයෙන් පෙලෙනව...විශාදය කියන ලෙඩේ හොද කරන ගොඩ අමාරු තත්වයක්. ගොඩක් වෙලාවට කරන්නේ බෙහෙත් වලින් තත්වය පාලනය කරන එක. ඒ බෙහෙත් ගන්න කෙනෙක් උනත් සතුටෙන් ඉන්නව කියලහිතන්න බෑ.. මොකද සමහර ඍනාත්මක හගීම් ඔය කිසිම බෙහෙතකට වත් CBT එකකට වත් නැති කරල දාන්න බෑ. Euthaneshia වගේම තමාගේ පවුලේ කෙනෙක් සියදිවිහානි කරගත්තම ඒ කෙනා දැන් එයාගේ ව්‍යාධියෙන් මිදිලා නේද කියල හිතල හිත හදාගන්න පුලුවන් හැකියාව දැනුවත් කිරිම මගින් ලංකාවේ හැම මනුස්සයෙක්ටම දෙන්න ඕනේ.
දරුණු මානසික පිඩාවක ඉන්න කෙනෙක්ව බලෙන් ජිවත් කරවන එක ගොඩක් අමානුෂික දෙයක්. ජිවත් වෙන්න ඕන හැමදේම තිබ්බත් කෙනෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන්.
එක නෙමෙයි බන් මම කියන්නේ.... ගොඩක් මිනිස්ස්සු ඉන්නවා තමා සියදිවි හානිකරගත්තම අනිත් මිඉනිසු හිතන දේ ගැන හිතල සියදිවි හානිනොකරගෙන දුක් විදින අය... මම කියන්නේ මේ ගැන සමාජේ මතයවෙනස් වෙන්න ඕනේ කියලා...
කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි

බලෙන් ජිවත් වෙන්න ඕනේ නැනේ බන්. ජිවිතේ නැති කරගන්න එක කොච්චර ලේසිද...! ජිවිතයක් බිහි කරන එකයි ජිවත් වෙන එකයිනේ ආමාරු.
ඊට වඩා ලේසි, හොද නැද්ද සියදිවි හානිකරගන්න ඉන්න කෙනාගේ අදහස වෙනස් කරන එක.
උබ කියන විදියට සමාජේ වෙනස් වේවි මනුස්සකම නැති වුන දවසක.
![]()

ප්‍රශ්නේ තියෙන්නේ රටවල් වල සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න, මිනිස්සුන්ට බලපාන විදිහ, සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න අඩු රටවල සියදිවි නාසා ගැනීම ඇත්තෙම නැ වගේනේ, ඉතින් කරන්න ඕන රටක සමාජ ආර්ථික දේශපාලන තත්වයන් වැඩි දියුණු කරන එක නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් එල්ලියන් කියන එක හෝ ඒවාට නීති හදන එක නෙමේ
අඩුම ලංකාව වගේ රටවල පිළිගත්ත උපදේශන සේවයක් වත් තියෙනවාද නැනේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නේ පට්ට මෝඩ විදිහට![]()




මරුසිරා;21663151 said:උබේ කතාව හරියටම හරි
විසදුම තියෙන්නේ මැරෙන්න හදන උන්ට මැරෙන්න දෙන එක නෙමේ .එකෙන් වෙන්නේ මරුන එකාගේ ලගින් ඉන්න උන් තවත් මානසික ආතතියන්ට සහ මානසික පිඩාවන්ට ගොදුරුවෙන එකයි
වෙන්න ඕන ඔය මිනිස්සුන්ට මානසික ප්‍රතිකාර බෙහෙත් දෙන අතරම දෙන එක .අපේ රටේ සවුක්ය අංශයු සාපේක්ෂව හොද වුනත් මානසික සවුක්ය අංශය අන්තිම දුර්වලයි .මානසික වයිද්යවරු ඉතාම ස්වල්පයක් තමයි අපේ රටේ ඉන්නේ .
අපේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න හදන්නේ හැමතිස්සෙම වැරදි විදිහට .
බෙල්ලෙන් අල්ලන්න ඕන එකට අපේ උන් කරන්නේ නැට්ටෙන් අල්ලන එක![]()

පනින රිලවුන්ට ඉණිමන් තියන්නේ එකකටද බන්
මැරෙන්න ඕනේ එකා කොහොම හරි මැරෙනවා
කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි
.....ෆුල් ෆේස් එකක් දාගෙන බයික් එකක ගිහිං හන්දියකදි හොද කුඩ්ඩෙක්ට හරි මැරයෙක්ට හරි 9mm එකෙන් ඇරලා දාපන් ඔලුවටම මෙහෙම කියලා

