අනේ මංද බං, ඌ තමයි මට කිව්වෙ.cord 04 cord 05 ඔය පිටි ගන්ඩ තියෙන්නේ කොහෙද?![]()
Open economy walin kohomada yakoo ratawal diyunu karannabreadtalk kianne international singapore chain ekak, malaysia indonesia wage ratawal wala hugak tiyenawa, oya malaysia, bkk, oya wage ratawal walata giyoth penevi kochchara brands outlets tiyenawada kiala, ice cream walata witharak brands 20-30k tiyenawa, baskin and robbins, macy's, ben and jerrys oya ratawal diyunu wenne, open economy ekak tiyena hinda, Thai Baht eka stable.
lankawe kawadawath business karanna behe normal manussayekuta, api hituwe lankawa pitaratawal walata yanna awashya wenne nehe, mehe brands hema magulakatama tibboth, LKR eka stable wela nathnan peg wela hari tibboth USD ekata, dan chennai india, anik ratawal sansandanaya karoth, lankawe inne harima pahath thenaka.
මම දන්න තරමින් ප්රීමා එකට විතරයි ඕතරයිසේෂන් පවර් එක තියෙන්නේ පිටි ගෙන්නන්ඩ.එහෙමනම් ප්රීමා එකෙන් වෙනම ගන්නවා ඇති ස්ටොක් ඕඩර් කරලා.අනේ මංද බං, ඌ තමයි මට කිව්වෙ.
Yes they are expensive.. but the quality is unbeatable ... one might say otherwise.RIL ෙප්රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සිය ව්යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.View attachment 116547
මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ෙප්රාපර්ටීස් පීඒල්සී හි ප්රධාන විධායක නිලධාරී/ විධායක අධ්යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
පාස්කු ප්රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ෙප්රාපර්ටීස් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි.
ඌ මාර චෙෆ් කෙනෙක් නේ. ග්රේඩින් පටවලං කියවන්නේ. 54-28 හොද ග්රේඩ් එකක්.උඹල දන්නවද?
ඇපි කන පාන් පිටිවල Code එක 52 වගේ. ඒ කියන්නෙ පොත්තෙනුත් පොත්ත කන්නෙ අපි. ඒකයි ඒකෙ ගුණයක් දැනෙන්නෙ නැත්තෙ.
Breadtalk විතරයි මුළු ලංකාවෙන්ම Code 04 නැත්නම් 05 වලින් කෑම හදන්නෙ. ඒකයි ඒව සොෆ්ට්, රස වගේම කෑම වල ගණන්.
මට කිව්ව කොළොඹ තරු පංතියෙ හෝටලයක වැඩ කරන යාළුවෙක්!

