සිරගත වුනෙමි

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකක් හරි වෙලා හිරේ ගියොත් පි එච් එකට යන්න ක්‍රමයක් හොයාගත්තා
    නියමෙට ලියලා තියෙනවා මචන්.රෙප්+
    නඩුවට මොකද වුනේ?
     
    • Like
    Reactions: RIDER89

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    රෙප් වලට දාස් ගුණේකට වඩා උඹලගෙ වචන වටිනව මචං.......

    තව සංවේදී සිදුවීම් ගොඩක් තියනව මචං.... දිග වැඩි වෙන නිසා ලිව්වෙ නැත්තෙ....ඒවත් හෙට දිහාට පෝස්ට් කරන්නම්......
    ඇතුලෙ ඉන්න සමහර මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහපුවාම කළකිරෙන සීන් තියෙන්නෙ මචං.......:(

    ජීවිතේ එක වතාවක් හරි මිනිහෙක් හිර ගෙදරකට යන්න ඕන මචං ම
    හිතෙන විදියට....අපි ජීවත්වෙන ලෝකෙ ඇතුලෙ තියන වෙනම ලෝකයක් හිරගෙදර කියන්නෙ....

    අනිවාර්යෙන් වෙච්ච දේවල් පුලුවන් විදිහට ලියන්න අපිටත් යමක් දැනගන්න ඉගෙනගන්න..මොකද මේකේ වැඩි හරියක් ඉන්නේ බයික් වාහන එහෙම පදින අය..මම හිතන්නේ මේ වගේ දේකදි මූණදෙන හැටි,කතා කරන්න ඕනේ විදිහ ගැන ගොඩක් අයට දැනුවත් වෙන්න පුලුවන්..ඇයි ඔයා ලෝයර් කෙනෙක් එක්ක පොලිසි ගියේ නැත්තේ..ඔය වගේ දේකදි ලෝයර් කෙනෙක් ඉල්ලන එක අයිතිවාසිකමක් නේද?එහෙම වුනානන් ඔච්චර අවුල් වෙන්නේ නෑ මම හිතන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!
     
    • Sad
    Reactions: sahan50

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

    ඇයි ඒ ලියන්නේ නැත්තේ? :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මෝ..පුදුම අත්දැකීමක්..හතුරෙකුටවත් මේ විදිහට හිරගෙදරක ඉන්න සිද්ධවෙන්න එපා..නියමෙටම ලියලා තියෙ..ඇස් වලට කඳුලුත් ආවා..:)tfsrep added.

    ඔයාට කියවනකොටනෙ අක්කෙ ඇඬුනෙ...:(

    මං මුල් දවස් තුනම ඇඬුව....ගෙදර මතක් වෙනකොට කොහොමවත් ඉන්න බෑ...හොරෙන්ම ඇඳේ දිගාවෙලා මූණ මෙට්ටෙට තද කරගන්නව ඇඬෙනකොට....

    හොස්පිට්ල් එකේ හිටපු ගොඩක් අය හිත හැදුව හැමදෙම කිය කිය.....

    "අඬන්න එපා මල්ලි ..ඔයා මේ දවස් දෙක තුනට අඬනව නම් මං මේ අවුරුදු 24ට කොහොම අඬන්න ඕනෙද" කියල ඇහුව අයිය කෙනෙක්...

    ඒවගෙන් තමයි ටිකක් කන්ට්‍රොල් උනේ..අන්තිම දවස් හතරෙදි පොත් 3ක් කියෙව්ව ලබ්‍රියෙන් ඉල්ලන්.....රෑ දවල් දෙකේම කරේ පොත් කියවපු එක....
     
    :sorry::sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

    අඬෙනවා...

    අපි මේ ගොබ්බ විදියට ගැට ගහ ගහ ලියනකොට මෙහෙම නම් ඔයා කතාව ලිව්වොත් ආයෙ ලොවෙත් නෑ අයියෙ....ලියන්න කියන්න එපා..ලියන්නෙත් නෑ කිව්වට මේකෙ ඉන්න සංවේදී හිත් ඇත්තවුන් වෙනුවෙන් වත් ලියන්න කියල ඉල්ලා හිටිමි..
    ..:sorry:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කියවලා නෙවෙයිද මචො කමෙන්ට් කරන්නෙ?
    :confused::confused::confused:

    කියෙව්වා බං. මගේ අතීතේ මතක් උනා. බැලින්නම් මං විතරක් නෙමෙයි එකම එක්කෙනා ඇතුලට ගිය.:lol:කතා දෙක ටැපලුනා..
    එකෙක් - රෙප් දීලා.
    sorry bro

    reputation_neg.gif
    සිරගත වුනෙමි 05-19-2015 07:00 PM ow ponna hutto:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියෙව්වා බං. මගේ අතීතේ මතක් උනා. බැලින්නම් මං විතරක් නෙමෙයි එකම එක්කෙනා ඇතුලට ගිය.:lol:කතා දෙක ටැපලුනා..
    එකෙක් - රෙප් දීලා.
    sorry bro

    Rep denna baluwe..Mama oyata langadi rep dilalu..:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අත්දැකීම බෙදාගත්තට ස්තුතියි ... කාට කොයි වෙලේ කොතන මේ අත්දැකීම විඳින්න වෙයිද කියල කොහොමවත් හිතන්න බැහැ . ඒ හින්ද හැමෝටම මේකෙන් ඔලුවට දාගන්න ඕන දේවල් බොහොමයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

    ආහ් ඒක තමයි ඇමසියා පස්සේ පන්නන්නේ පුක්ෂණය කරන්න. :lol::lol: