Itn bn oya awrudu ganan walta achchu labna ewunta itn monwa hthnwa adda saho
අකුරක් නෑර ඇත්තම දේවල් මචෝ...![]()

රෙප් වලට දාස් ගුණේකට වඩා උඹලගෙ වචන වටිනව මචං.......
තව සංවේදී සිදුවීම් ගොඩක් තියනව මචං.... දිග වැඩි වෙන නිසා ලිව්වෙ නැත්තෙ....ඒවත් හෙට දිහාට පෝස්ට් කරන්නම්......
ඇතුලෙ ඉන්න සමහර මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහපුවාම කළකිරෙන සීන් තියෙන්නෙ මචං.......
ජීවිතේ එක වතාවක් හරි මිනිහෙක් හිර ගෙදරකට යන්න ඕන මචං මට හිතෙන විදියට....අපි ජීවත්වෙන ලෝකෙ ඇතුලෙ තියන වෙනම ලෝකයක් හිරගෙදර කියන්නෙ....
මම උඹට දෙයක් කියන්නම්.....
මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

අම්මෝ..පුදුම අත්දැකීමක්..හතුරෙකුටවත් මේ විදිහට හිරගෙදරක ඉන්න සිද්ධවෙන්න එපා..නියමෙටම ලියලා තියෙ..ඇස් වලට කඳුලුත් ආවා..tfsrep added.

ඔයාට කියවනකොටනෙ අක්කෙ ඇඬුනෙ...
මං මුල් දවස් තුනම ඇඬුව....ගෙදර මතක් වෙනකොට කොහොමවත් ඉන්න බෑ...හොරෙන්ම ඇඳේ දිගාවෙලා මූණ මෙට්ටෙට තද කරගන්නව ඇඬෙනකොට....
හොස්පිට්ල් එකේ හිටපු ගොඩක් අය හිත හැදුව හැමදෙම කිය කිය.....
"අඬන්න එපා මල්ලි ..ඔයා මේ දවස් දෙක තුනට අඬනව නම් මං මේ අවුරුදු 24ට කොහොම අඬන්න ඕනෙද" කියල ඇහුව අයිය කෙනෙක්...
ඒවගෙන් තමයි ටිකක් කන්ට්රොල් උනේ..අන්තිම දවස් හතරෙදි පොත් 3ක් කියෙව්ව ලබ්රියෙන් ඉල්ලන්.....රෑ දවල් දෙකේම කරේ පොත් කියවපු එක....

මම උඹට දෙයක් කියන්නම්.....
මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

කියවලා නෙවෙයිද මචො කමෙන්ට් කරන්නෙ?
![]()
කතා දෙක ටැපලුනා..

කියෙව්වා බං. මගේ අතීතේ මතක් උනා. බැලින්නම් මං විතරක් නෙමෙයි එකම එක්කෙනා ඇතුලට ගිය.කතා දෙක ටැපලුනා..
එකෙක් - රෙප් දීලා.
sorry bro