මෙන්න කටුකන බලු පොලිස්පති සිරස නිසා මිනිස්සු උද්ගොශන කරනවා කියල සිරස මර්දනය කරන්න හදන්නේ.. මේකට නම් ඉඩ දෙන්න නරකයි, දැන් ඇත්තටම මිනුස්සු මේ කරන අරගලයට වැඩිපුරම ආවරණය කරන්නේ සිරස.. මුන් එක මර්දනය කරොත් ලංකවේ ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ මොනවද කියල හරි තොරතුරක් දැනගන්න බැරි වෙනවා..
හැමෝම සමාජ මාද්‍ය පාවිච්චි කරන්නේ නැ නේ.
හැමෝම සමාජ මාද්‍ය පාවිච්චි කරන්නේ නැ නේ.