සිරසට ගේම දෙන්න හදන්නේ..

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආණ්ඩුවෙන් කේස් එකක් දාල නම් උන් ශෝෂල් මීඩියා වල දානවා
    තවම එහෙම මොකුත් දාලා නැත්තේ ටෙක්නිකල් ඉශු එකක්ද දන්නේ නැහැ
     
    • Like
    Reactions: zid2021

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Sirasa ekk gema adgnn trm me welwe mun moda wei kyl hitnn amrui. Hebey ea krpuwt ek wennt beri ne. Naganna ekta upan hekiyawk tynne kalknninta.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උං මෝඩ නෑ තැටිය රත්වෙලා තියන වෙලේ ලස්සනට රොටිය පුච්චනව වෙන්න පුළුවන්.
    උඹටනම් වැඩ‍ේ හරියටම ත‍ේරුනා . අන්තිමට උන්ම සිරසට ගහග‍ෙන ඒකත් මාර්කට් කරන්න පුලුවන් ... අපි වට‍ේ තිය‍ෙන හැම ද‍ෙයක්ම එක එකාග‍ේ ග‍ේම් තමයි බන් . අපිත් දන්නැතිව ප්ල‍ේ ව‍ෙනවා ක‍ොතනදී හරි ..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    #Ignore_neo7x

    කැරි බයියා අලුත් නාඩගම ගෙනියනවා කාටත් හොරා
    ජන‍ේල‍ෙන් *ක ද‍ෙන ප‍ොන්යාට රිදුනද ඇත්ත කියනක‍ොට ... ත‍ොපිත් ම‍ොකාග‍ේ හරි වහල‍ෙක් තමයි .. තමුන්ග‍ේ පැත්තට නැත්නම් බයිය‍ෝ .. Ignore බැයිනම් ඔන් *කක් කරගනින් බන් .. මට මාර පාඩුවක් ව‍ෙයි වහල‍ෝ ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: nikdw and deanXX

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    not only one channel but all of them must have some ethics and standards in reporting. This is lacking in media . Self restraint is needed not laws . IGP is just trying to score browning points here to get something from GR when he retires! This is sad truth in SL
     
    • Like
    Reactions: kevin_levin

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මට මතකයි ප්‍රභාකරන් මහත්තයගේ විප්ලවේටත් සිරස ඉතාමත් හොද දායකත්වයක් ලබා දුන්න:-)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දෙරන, හිරු, ස්වර්ණවාහිණී චැනල් තුනෙන් එකකවත්,
    චතුරල, රංගනල, චමුදිතල බොරුවට ගිරිය පුප්පගෙන, කෑ ගැහුවට ඔය ලොන්ඩරි චැනල් වල හරියට තොරතුරු පෙන්නන්නෙ නෑ...

    සිරසෙ තමයි දැනට හරියට තොරතුරු ටික පොඩ්ඩක් හරි දෙන්නෙ...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කැසට් ගහන නන්දේට ඕච්චර දෙයක් කර ගන්න බැ බන්...උපරිම කැසට් එකක් ගහයි..එච්චරයි... කටින් පුටින් වැඩ ටිංටිං