අපි හෙට මරුනට පස්සෙ රටේ ඉදිරියට ජීවත් වෙන උන් ?
අපේ ළමයි.. ඉදිරි පරම්පරාවල්..
ඔන්න ඕක තමා මචං අවුල..
මුස්ලිම් කියන්නෙත් මිනිස්සු තමා ඒක අපි දන්නව.. මේක මේ ත්රෙන්ඩ් එකකට අනික් උන් බනින නිසා මාත් බනිනව.. එහෙම මෝඩ ආතල් එකක් නම් නෙවේ.. online කෑ ගහන්නෙ on line වීරයො වෙන්න නම් නෙවේ මචං.. එකෙක් දෙන්නෙක්ට හරි මේක තේරුම් කරවන්න පුළුවන් ද කියල බලන්න.. අපිත් ආසයි සමගියෙන් ඉන්න..
තේරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ.. අනික් ආගම්/ජාතීන් එක්ක අපිට කිසිම ප්රශ්නයක් නෑ..
ඕකට කියන්නෙ මගේ දරුවො අපේ දරුවො කියලා ඇලීම. ඔය ඇලීම නැතිකර ගනිං නිවං යන්න නම්.
බුදුහාමුදුරුවෙ දේශනා කරපු විදියට හැමදේම අනිත්යයි.
ඒක බුදු දහමටත් පොදුයි. සිංහළ ජාතියටත් පොදුයි. මුස්ලිමු එවුන්ටත් පොදුයි.
කටින් බෞද්ධ වෙන්න දඟලනවට වඩා පොඩ්ඩක් බෞද්ධ පොත පත පරශීලණය කරලා නියම බෞද්ධයෙක් වෙයං. මැරුනට පස්සෙ යන තැනකට වත් වැඩක් වෙයි ඒකෙන්

මම කැපුනා. උඹලා වගේ හුජ්ජ කොල්ලන්ට උගන්න උගන්න ඉන්න මට වෙලාව නෑ.



ඒක හොඳට මතක තියාගනින් 



