සිරාජ් හම්බ්ස්ගේ බොරුවට රැවටුනාද ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපි හෙට මරුනට පස්සෙ රටේ ඉදිරියට ජීවත් වෙන උන් ?
අපේ ළමයි.. ඉදිරි පරම්පරාවල්..
ඔන්න ඕක තමා මචං අවුල..

මුස්ලිම් කියන්නෙත් මිනිස්සු තමා ඒක අපි දන්නව.. මේක මේ ත්රෙන්ඩ් එකකට අනික් උන් බනින නිසා මාත් බනිනව.. එහෙම මෝඩ ආතල් එකක් නම් නෙවේ.. online කෑ ගහන්නෙ on line වීරයො වෙන්න නම් නෙවේ මචං.. එකෙක් දෙන්නෙක්ට හරි මේක තේරුම් කරවන්න පුළුවන් ද කියල බලන්න.. අපිත් ආසයි සමගියෙන් ඉන්න..

තේරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ.. අනික් ආගම්/ජාතීන් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නෑ..

ඕකට කියන්නෙ මගේ දරුවො අපේ දරුවො කියලා ඇලීම. ඔය ඇලීම නැතිකර ගනිං නිවං යන්න නම්.
බුදුහාමුදුරුවෙ දේශනා කරපු විදියට හැමදේම අනිත්‍යයි.
ඒක බුදු දහමටත් පොදුයි. සිංහළ ජාතියටත් පොදුයි. මුස්ලිමු එවුන්ටත් පොදුයි.

කටින් බෞද්ධ වෙන්න දඟලනවට වඩා පොඩ්ඩක් බෞද්ධ පොත පත පරශීලණය කරලා නියම බෞද්ධයෙක් වෙයං. මැරුනට පස්සෙ යන තැනකට වත් වැඩක් වෙයි ඒකෙන් :rofl:

මම කැපුනා. උඹලා වගේ හුජ්ජ කොල්ලන්ට උගන්න උගන්න ඉන්න මට වෙලාව නෑ. :rofl:
 
BDR

Member
Nov 27, 2012
135
12
0
පැටියා;13941012 said:

habai menna mekanam ubata kiyanna ona api hamba badu warjanaya karana ekanam karanna ona e athare ape viyapara wala adu paadu hadha gannath ona e wagema api thawa thawth ekamuthu wenna ona
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම දන්නවා උඹ කන්න යනව කියල මාරු වෙන්නේ මොකද කියල.
උඹේ කාලෙ විතරක් නෙවෙයි උඹ වගේ හයිබ්‍රිඩ් එකක් එක්ක argue කර කර ඉන්න මටත් වෙලාව නෑ

අන්න අන්න වරුණ මල්ලිට වැරදුනා.
දැං ඔයා මට හම්බ ලේබල් එක ගැහුවා.
ඔයා කොච්චර ප්‍රාථමිකද මල්ලි බලන්නකො ඔයා දිහා.
මම කොච්චර ලස්සනට ඔයා එක්ක කතා කලාද?
ඒත් ඔයා. මටත් තිබ්බනෙ මචං උඹෙ නමේ මැද කෑල්ල (ජැ*) ගැන කියලා උඹත් හයිබ්‍රිඩ් කියන්න. මොකද ඒක සිංහළ නමක් නෙවෙයිනෙ න්ද මචං.
මම ඔයා වගේ එච්චර ප්‍රාථමික මනසක් තියන කෙනෙක් නෙවෙයි මල්ලි. :lol::rofl:

උඹ වගේ මොඩයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසයි මම යනවා කිවුවෙ. නැතුව බයකට නෙවෙයි. :rofl:
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    පැටියා;13941012 said:
    ඕකට කියන්නෙ මගේ දරුවො අපේ දරුවො කියලා ඇලීම. ඔය ඇලීම නැතිකර ගනිං නිවං යන්න නම්.
    බුදුහාමුදුරුවෙ දේශනා කරපු විදියට හැමදේම අනිත්‍යයි.
    ඒක බුදු දහමටත් පොදුයි. සිංහළ ජාතියටත් පොදුයි. මුස්ලිමු එවුන්ටත් පොදුයි.

    කටින් බෞද්ධ වෙන්න දඟලනවට වඩා පොඩ්ඩක් බෞද්ධ පොත පත පරශීලණය කරලා නියම බෞද්ධයෙක් වෙයං. මැරුනට පස්සෙ යන තැනකට වත් වැඩක් වෙයි ඒකෙන් :rofl:

    මම කැපුනා. උඹලා වගේ හුජ්ජ කොල්ලන්ට උගන්න උගන්න ඉන්න මට වෙලාව නෑ. :rofl:

    HAIYO SALLI
    kiyanna one de munatama kiyala thiyenawane
    PAW ICE COLD weeraya

    honda wade okata
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපහාස කරපු කාලේ ඉවරයි දැන් Action ගන්න කාලේ මේ යන්නේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පැටියා;13940789 said:
    අනික කූලො උඹ උඹම හිතලා බුදු දහම ගැන පැහැදිලා බෞද්ධයෙක් වුනෙ නෑනෙ නේද?
    උඹ බෞද්ධ දෙමවුපියන්ට ජාතක වෙච්ච නිසා නේද උඹ බෞද්ධ වුනේ?

    ඕකෙ අනික් පැත්ත වුනානම් කොහොමද?

    හැම ආගමක්ම ජාතියක්ම එහෙමයි. උන්ට උන්ගෙ අනන්‍යතාවයක් අභිමානයක් තියනවා.
    උන්ටම කියාපු සිරිත් විරිත් තියනවා.
    ඒක තේරුම් ගනිං.

    මම වැරදි ඇති සමහර විට.
    පැටියෝ මේ උබමද කියලා හිතෙනවා මේ කමෙන්ට් දැක්කම
    උබ හැමද අසාධාරණයයි බොරුවටයි එරෙහිව හිටිය
    අද මුන් ආගමක් නාමයෙන් කරන තිරිසන් වැඩ උබ අනුමත කරනවද මොන ආගමික නායකයාද තමන්ගේ අනුගාමිකයන්ට සත්ව සංහාරයකට අනුමත කරන්නේ
    මුන් කරන කාලකන්නි වැඩ ඔක්කොම මුන්ගේ සක්කිලි දරශයනක් දාල මුන් බේරෙනවා
    සිරිත් විරිත් කියල මුන්ට අහිංසක සතුන් නිකරුනේ දහස් ගණන් කපන්න අවසර තියෙනවද
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;13941036 said:
    අන්න අන්න වරුණ මල්ලිට වැරදුනා.
    දැං ඔයා මට හම්බ ලේබල් එක ගැහුවා.
    ඔයා කොච්චර ප්‍රාථමිකද මල්ලි බලන්නකො ඔයා දිහා.
    මම කොච්චර ලස්සනට ඔයා එක්ක කතා කලාද?
    ඒත් ඔයා. මටත් තිබ්බනෙ මචං උඹෙ නමේ මැද කෑල්ල (ජැ*) ගැන කියලා උඹත් හයිබ්‍රිඩ් කියන්න. මොකද ඒක සිංහළ නමක් නෙවෙයිනෙ න්ද මචං.
    මම ඔයා වගේ එච්චර ප්‍රාථමික මනසක් තියන කෙනෙක් නෙවෙයි මල්ලි. :lol::rofl:

    උඹ වගේ මොඩයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසයි මම යනවා කිවුවෙ. නැතුව බයකට නෙවෙයි. :rofl:

    මගේ නම වරුණ ජැකී කියල කවුරුත් දන්නවා ඕකට තරු දාන්න ඕන නෑ

    මම උඹට හයිබ්‍රිඩ් එකක් කිවේ ඇයි කියල පොඩ්ඩක් හොඳට හිතල බලපන් එතකොට තේරෙයි.

    මම කිව්වේ නෑ උඹ මට බයයි කියල :no: උඹ හම්බයගේ ත්‍රෙඩ් එකේ ගිහින් ඌට ගොට්ට අල්ලනව මම මේ දාල තියන ත්‍රෙඩ් ඒක කියවන්නේවත් නැතුව මෙතන බොරුවට ලොකු ටෝක්ස් දෙන්න එනව. අනේද කියන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පැටියා;13941012 said:
    ඕකට කියන්නෙ මගේ දරුවො අපේ දරුවො කියලා ඇලීම. ඔය ඇලීම නැතිකර ගනිං නිවං යන්න නම්.
    බුදුහාමුදුරුවෙ දේශනා කරපු විදියට හැමදේම අනිත්‍යයි.
    ඒක බුදු දහමටත් පොදුයි. සිංහළ ජාතියටත් පොදුයි. මුස්ලිමු එවුන්ටත් පොදුයි.

    කටින් බෞද්ධ වෙන්න දඟලනවට වඩා පොඩ්ඩක් බෞද්ධ පොත පත පරශීලණය කරලා නියම බෞද්ධයෙක් වෙයං. මැරුනට පස්සෙ යන තැනකට වත් වැඩක් වෙයි ඒකෙන් :rofl:

    මම කැපුනා. උඹලා වගේ හුජ්ජ කොල්ලන්ට උගන්න උගන්න ඉන්න මට වෙලාව නෑ. :rofl:

    මේ අපි ඉපදුනු දවසෙ ඉදං රිංගල ඉන්න මේ ශරීය අනිත්‍යයි කියල.. මූන හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න කියල බුදු දහමෙ කොහෙවත් උගන්නල නෑ..
    :lol::lol::lol:

    උබල හුජ්ජ කොල්ලන්ටත් වඩා අන්තයි යකෝ.. :lol:මුස්ලිම් උන් හොදයි යකෝ.. බලපන් කො උන්ගෙ ආගම ප්‍රචාරය කරවන්න මිනියක් හරි මරන්න ලෑස්තී.. :rofl:

    උබලගෙ ඉපදුන ගමන් කොන්ද කඩල තියෙන්නෙ උබලගෙ දෙමාපියො,, පවුල් පරිසරය සහ ගුරුවරු..

    අපිට කරන්න දෙයක් නෑ බං.. දුකයි උබල වගේ උන් ගැන ! :lol:
     
    Last edited:

    BDR

    Member
    Nov 27, 2012
    135
    12
    0
    jaki unath perera unath ape jathiyata ratata adaraya karanawanam namen pasnayak naha patiyo :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියෝ මේ උබමද කියලා හිතෙනවා මේ කමෙන්ට් දැක්කම
    උබ හැමද අසාධාරණයයි බොරුවටයි එරෙහිව හිටිය
    අද මුන් ආගමක් නාමයෙන් කරන තිරිසන් වැඩ උබ අනුමත කරනවද මොන ආගමික නායකයාද තමන්ගේ අනුගාමිකයන්ට සත්ව සංහාරයකට අනුමත කරන්නේ
    මුන් කරන කාලකන්නි වැඩ ඔක්කොම මුන්ගේ සක්කිලි දරශයනක් දාල මුන් බේරෙනවා
    සිරිත් විරිත් කියල මුන්ට අහිංසක සතුන් නිකරුනේ දහස් ගණන් කපන්න අවසර තියෙනවද

    අසාධාරනේට තමා මේ විරුද්ධ වෙන්නෙ.
    මාත් ඉස්සර හම්බයොන්ට බැන්නා.
    ඒවා දන්න එවුන් දන්නවා මචං.
    ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ හොඳම විදිය.
    අපි හම්බයොන්ට බැනලා අපිම පිරිහෙන එකයි වෙන්නෙ.
    මගෙ මල්ලියෙක් වගේ එකෙකුට ඒකයි මම තේරුම් කරලා දෙන්න හැදුවෙ.

    මම වැරදි ඇති බං. සොරි :sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැටියා;13941036 said:
    අන්න අන්න වරුණ මල්ලිට වැරදුනා.
    දැං ඔයා මට හම්බ ලේබල් එක ගැහුවා.
    ඔයා කොච්චර ප්‍රාථමිකද මල්ලි බලන්නකො ඔයා දිහා.
    මම කොච්චර ලස්සනට ඔයා එක්ක කතා කලාද?
    ඒත් ඔයා. මටත් තිබ්බනෙ මචං උඹෙ නමේ මැද කෑල්ල (ජැ*) ගැන කියලා උඹත් හයිබ්‍රිඩ් කියන්න. මොකද ඒක සිංහළ නමක් නෙවෙයිනෙ න්ද මචං.
    මම ඔයා වගේ එච්චර ප්‍රාථමික මනසක් තියන කෙනෙක් නෙවෙයි මල්ලි. :lol::rofl:

    උඹ වගේ මොඩයෙක් එක්ක තර්ක කරලා වැඩක් නැති නිසයි මම යනවා කිවුවෙ. නැතුව බයකට නෙවෙයි. :rofl:
    මචන් උඹ ලOකාවේද ඉන්නේ...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    කොහෙවත් ඉන්න උන් නිසා සිංහල අපි අපිම ඇණ කොටා ගන්න ඕනේ නෑනේ බං. ඔන්න ඕක නවත්තලා දාපල්ලා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ උබලගෙ තියෙන්නෙ තනිකර ලපටියෙක්..
    මේ අපි ඉපදුනු දවසෙ ඉදං රිංගල ඉන්න මේ ශරීය අනිත්‍යයි කියල.. මූන හෝදන්නෙ නැතුව නාන්නෙ නැතුව ඉන්න කියල බුදු දහමෙ කොහෙවත් උගන්නල නෑ..
    :lol::lol::lol:

    උබල හුජ්ජ කොල්ලන්ටත් වඩා අන්තයි යකෝ.. :lol: මුස්ලිම් උන් හොදයි යකෝ.. බලපන් කො උන්ගෙ ආගම ප්‍රචාරය කරවන්න මිනියක් හරි මරන්න ලෑස්තී.. :rofl:

    උබලගෙ ඉපදුන ගමන් කොන්ද කඩල තියෙන්නෙ උබලගෙ දෙමාපියො,, පවුල් පරිසරය සහ ගුරුවරු..

    අපිට කරන්න දෙයක් නෑ බං.. දුකයි උබල වගේ උන් ගැන ! :lol:

    ලස්සන වචන ටික මචං. ඒත් හරය?
    ලැජ්ජයි මෙහෙම බෞද්ධයො ඉන්නවා කියන්නත්. :lol: