ආගම සහ ඉතිහාසය අධ්‍යාපනෙන් අයින් කරන්නේ නෑ.ආණ්ඩුවට තියන ලොකුම තර්ජනය ආගමික ජාතික හැඟීම් තියන මිනිස්සු.
එකම විසඳුම ආගම ඉතිහාසය අධ්‍යාපනයෙන් අයින් කරන එක.
එතකොට එන පරම්පරාව බෝඩිම් කාරයො වගේ ආතක් පාතක් නැති උන් වෙනවා.
එහෙම තමයි සිංගප්පූරුව හැදුවේ
හරිනි යන පාර හරි
මොනවද ඔයාලා බලාපොරොත්තු වුනේ ?හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
------ Post added on Nov 21, 2025 at 4:47 PM
