සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ජැක්ස්න් ගේ මම තමා මස් වැද්දා මීම් කියනවා වගේ එකක් ඇහනුා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකද්ද උත්තෝ ඒ රැලිය... අනුර බය වේගෙන එනකොටම කඩේ වහල ගෙදර ගියා...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    නාමලයා ඩෙස්පරේට් කතාවක් නේ කරන්නේ. කිසිම ගැම්මක නැ. මැදදි රත්තංට මොකක් ඒ කරපු කැත වැඩේ. අවසන් කරන්න කියලා නැවක් ගාවගෙන එතනත් නැවා.
    2028ත් මූව පරද්දන්න ගින්නක්ම නැ.
     

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඇත්තටම පහුගිය අවුරුද්දට මූ කරපු දෙයක් කියන්න නෑ

    "අපි ප්‍රොජෙක්ට් වලට වෙන් කරපු සල්ලි රාජ්‍ය සේවකයො වියදම් කරලා නෑ" කියලා අපිට කියනවා 🤣
    අවුරුදු 76 තිස්සේ ඔයාලගේ හමුමහත්තුරු ශක්තිමත් කරපු රාජ්‍ය සේවය අවුරුද්දෙන් අඩපන වෙලා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    “අද මේ වේදිකාවේ කුමාරයා නාමල් රාජපක්ෂ..”
    - හරීන් ප්‍රනාන්දු
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    අවුරුදු 76 තිස්සේ ඔයාලගේ හමුමහත්තුරු ශක්තිමත් කරපු රාජ්‍ය සේවය අවුරුද්දෙන් අඩපන වෙලා

    එක පෑන් පාරයි කියලා කියපු බොරුවත් එතනින් ඉවරයි 😄

    කොහොමද බං මූ පාර්ලිමේන්තුවෙ කියන දේවල් උඹ ඉස්මුදුනින් පිළිගන්නේ 😆
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ආණ්ඩු බලය දුන්නෙ අවුරුදු 5කට. ඇයි මේ කුලප්පුව? 🤔
    5ක් ඉන්නෙ මොකටද..?
    හරිනම් හරියටම මාසෙකින් බැංකුවටවත් කෙලින්න ඕන
    සම්ප්‍රදාය ඒක... ජෙප්පො ඕවා දන්නෙ නෑ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    මේවා මේ පුංචි පුංචි දේවල්. මේවත් පස්සේ අනුර බලාවි
    shrek-red-eyes.jpg
     

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    එක පෑන් පාරයි කියලා කියපු බොරුවත් එතනින් ඉවරයි 😄

    කොහොමද බං මූ පාර්ලිමේන්තුවෙ කියන දේවල් උඹ ඉස්මුදුනින් පිළිගන්නේ 😆
    එක පෑන් පාරෙන් කරන වටපිටාව හදන ගමන් ඉන්න. ඉවසන්න