අවුරුදු 76 තිස්සේ ඔයාලගේ හමුමහත්තුරු ශක්තිමත් කරපු රාජ්‍ය සේවය අවුරුද්දෙන් අඩපන වෙලාඇත්තටම පහුගිය අවුරුද්දට මූ කරපු දෙයක් කියන්න නෑ
"අපි ප්‍රොජෙක්ට් වලට වෙන් කරපු සල්ලි රාජ්‍ය සේවකයො වියදම් කරලා නෑ" කියලා අපිට කියනවා![]()
අවුරුදු 76 තිස්සේ ඔයාලගේ හමුමහත්තුරු ශක්තිමත් කරපු රාජ්‍ය සේවය අවුරුද්දෙන් අඩපන වෙලා
5ක් ඉන්නෙ මොකටද..?ආණ්ඩු බලය දුන්නෙ අවුරුදු 5කට. ඇයි මේ කුලප්පුව?![]()
මේවා මේ පුංචි පුංචි දේවල්. මේවත් පස්සේ අනුර බලාවි
ආණ්ඩු බලය දුන්නෙ අවුරුදු 5කට. ඇයි මේ කුලප්පුව?![]()
අම්මටසිරි ඔව් ඕයි...මියුට් කරල බැලුවොත් නගිනවා![]()
එක පෑන් පාරෙන් කරන වටපිටාව හදන ගමන් ඉන්න. ඉවසන්නඑක පෑන් පාරයි කියලා කියපු බොරුවත් එතනින් ඉවරයි
කොහොමද බං මූ පාර්ලිමේන්තුවෙ කියන දේවල් උඹ ඉස්මුදුනින් පිළිගන්නේ![]()
ඉස්සර නුගේගොඩ වලියකට බැස්සමත් ඉන්නවා මීට වඩා සෙනගක්Nugegoda tution panthiyak iwara welada ban?![]()
https://fb.watch/Dw4ia4YKu9/මොකද්ද උත්තෝ ඒ රැලිය... අනුර බය වේගෙන එනකොටම කඩේ වහල ගෙදර ගියා...