සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?
අපේ පැත්තේ අය (කුරුණෑගල) සිරිපාදේ යනවා හෙට
ඒ ගොල්ලෝ කියන්නේ හෙට උදේ පාන්දර ගිහින් සෙනසුරාදා හවස එන්ඩ පුළුවන් කියල
එහෙම දවස් දෙකෙන් පුලුවන්ද?
තව ගියපු අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා
Please help