සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    නැකැත් රාල;16597742 said:
    අඩෙ දැන් දැක්කෙ බන්:(.. උඹේ නම එවහන් සේව් කරගන්න:)
    එල මචං Save කරගත්ත. :)

    pic01_zps859b0d57.jpg
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16597759 said:
    පල පල නාකියා..:growl: මට රෙවන්න නම් ටිකක් අමාරුයි.. ඊයෙත් දැක්කනේ එකෙක් මට කොරන්න අවා..:lol:

    :rofl::rofl::rofl: දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ :rofl::rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;16597517 said:
    අනේ පල ඩෝ කවුද නාකියා..:growl: උඹට ප්ලෙන් ටී දුන්නට අනිත් උන්ට අපි කඩන්නෙ වොඩ්කා...:lol:
    අරක්කු ෆෑක්ටෙරියක් ඉස්සරහා තිබුනට උබ නිකමටවත් ශොට් එකක් ගහමු කිවෙ නෑහෑ:angry:
     

    aruna47

    Well-known member
  • 1461189293_90414775ba_z.jpg


    කම්පනියේ අයිතිකාරයා වගේ රගපාන්නේ. කෙට්ටු කෙසග ඩයල් එකක් බන් මු. හොර ලුක් එකක් තියෙන්නේ

    මු ගේම ගහපු තව එකෙක් ..


    Cool Mokadda ban me seen eka. ara hora company eken apita polu tibba seen ekada....

    mageth salli oke tiyanawane bannnn..ayooooo.. cool adaganin danma nelanna yamu...

    :angry::angry::angry::angry::angry::angry:


    meka hariyanne na..mata oka amataka wela tibuneee

    ඔන්න රජ සිරි රජාගේ තවත් බිල්ලක්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;16597490 said:
    අඩෝ මාලබේ පැත්තේ එනකොට මට අමතපන්.. සෙට් වෙමු.. ඔය ත්‍රෙඩ් එකේ දාලා තියන නම්බර් එක හරි...:)


    :lol::lol::lol::lol::lol:

    එල එල සෙට් වෙමු.. මේ ටිකේ දිගටම වැඩ බන් එකය් කිසි වෙලාවක් නැත්තේ :(:(:(:(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕකගේ ගෙදර යන්න එපා සරම ගහගෙන වල්ල කස කස ඉන්නේ මායි කිම්බුලයි ගියානේ ඕකගේ ගෙදර... ගෙදර ගියොත් ප්ලේන් ටි එකක් දෙන්නේ එපා කියපන් කිරි තේ ඉල්ලාපන්. මාලබේ මිහිදු මාවත තියෙන්නේ මයික්‍රෝ පැකේජින් එකට එහා පැත්තේ පාර. පල්ලම බහින්න ඕන ගහලා තියෙනවා නකියගේ බෝඩ් එකක් :rofl:



    :dull::dull::dull::dull::dull::dull::dull:


    මට පොඩි මැප් කෑල්ලක් ගහලා දියන්...

    අපේ 2,3 ඉන්නවා කේන්දරේ බලාගන්න ඕන සොන්නි පාල ලා සේටාර් එකක් :lol::lol::lol::lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Last Activity: Yesterday 06:55 PM

    වෙනදට බැලුවොත් online දැන් නෑ :lol:
    ඒක තමයි . වෙනදට උදේ ඇවිත් බැලුවොත් බො.බ.සේ ගැන හරි කළු ජුලිය ගැන හරි මානව හිමිකම් ගැන හරි ත්‍රෙඩ් එකක් තියනවමයිනෙ:baffled:. එක්කො සෝම හාමුදුරුවන්ට හරි අනගාරික ධර්මපාලතුමාට හරි බැනල ත්‍රෙඩ් එකක් තියනව:baffled:. දවසෙම ඕක බම්ප් කර කර අහිංසක විදිහට හිටියෙ:(. උඹල ඌව අනාතකළානෙ:(.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;16597667 said:
    :P:P මුන් මෙහෙම සමගියෙන් ඉන්නවා දකිනත් ආසයි :):) ඔය අනිත් වැඩකට නැති වලි ටිකත් මෙහෙම්ම ඉවරයක් කරලා දාමු :):)

    :):):):)

    අනිවා මචන් මෙන්න මෙහෙම සොන්න පාල ල සෙට් එක එලි කරන්න ඕන
    මුන් තමය ඉගෙන වැලි අව්ලවන්නේ :):):):):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl::rofl::rofl: දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ :rofl::rofl::rofl:


    :dull::dull::dull::dull::dull:


    උබලා දැකලා ඔහොම නං නැකතා මාව දැක්කොත් උදත්ට්ට්ටුවට දුවයදා දන්නේ නැ
    :lol::lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    1461189293_90414775ba_z.jpg





    ඔන්න රජ සිරි රජාගේ තවත් බිල්ලක්



    Originally Posted by -Nipuna1989-
    Cool Mokadda ban me seen eka. ara hora company eken apita polu tibba seen ekada....

    Quote:
    Originally Posted by -Nipuna1989-
    mageth salli oke tiyanawane bannnn..ayooooo.. cool adaganin danma nelanna yamu...

    :angry::angry::angry::angry::angry::angry:


    meka hariyanne na..mata oka amataka wela tibuneee










    :(:(:(:(:(:(:(




    යකෝ මේ නිපුනයා නේ....
    මු අපි එකක හිටපු යාලුවෙක්ගෙ අය්යා කෙනෙක්.,..
    මගේ හොද ෆ්රෙදෙක්..

    ඉදපන් දැන්ම කියන්න ඕන :(:(:(:(:(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:



    මේ මොකද්ද සොන්නයෝ මේ...මගේ නමත් තියෙන්නේ

    මේ කන්ටක්ස් සේව් කරන එකක්ද ??

    උබ මගේ එෆ්.බි එකේ වත් නැහැනේ

    Tracking Campaign කියලා තියෙන්නේ ෂුවර් එකට users ලව ලුහුබැදලා දත්ත රැස් කරලා තියෙන්නේ මේකේ වෙන්න ඇති. Campaign කියලා තියෙන එකේ අදහස ලොකු ජිල්මාට් එකක් වගේ ලොල්. :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16597704 said:
    කාගේ හරි මතවාදෙකින් හොඳක් වෙනවනම් එච්චරයි.. උඹ අද උදේ ඒහිපස්සිකෝ බැලුවද? පොරක් ඇවිත් ඇහුවා කිරි වෙහෙරේ කිරි වගිරුන සීන් එක වෙන්න පුලුවන්ද මේ තරම් මේ රටේ අපරාධ වෙනවා අරකයි මේකයි කියලා... ඇවිත් හිටියේ මාවරලේ බද්ධිය හාමුදුරුවෝ.. හාමුදුරුවො පොරට තනි වාක්‍යයෙන් උත්තර දුන්නේ.. කිව්වේ "නෙලුම් පිපෙන්නෙත් මඩේ"

    ටීවී බැලෙන්නේ නෑ :baffled::baffled::(:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අරක්කු ෆෑක්ටෙරියක් ඉස්සරහා තිබුනට උබ නිකමටවත් ශොට් එකක් ගහමු කිවෙ නෑහෑ:angry:

    උන්ගෙ අරක්කු ශුවර් නෑ බොල. අනික උඹ බෙට්ට හිරවෙලා වගේ ආපු වෙලේ ඉඳලා දුවන්නමනෙ හැදුවේ..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;16598087 said:
    උන්ගෙ අරක්කු ශුවර් නෑ බොල. අනික උඹ බෙට්ට හිරවෙලා වගේ ආපු වෙලේ ඉඳලා දුවන්නමනෙ හැදුවේ..
    උබ සරම ගහගෙන උන්න විදිහට මට බය හිතුනා:(
     
    Status
    Not open for further replies.