එල මචං Save කරගත්ත.නැකැත් රාල;16597742 said:අඩෙ දැන් දැක්කෙ බන්.. උඹේ නම එවහන් සේව් කරගන්න
![]()

නැකැත් රාල;16597759 said:පල පල නාකියා..මට රෙවන්න නම් ටිකක් අමාරුයි.. ඊයෙත් දැක්කනේ එකෙක් මට කොරන්න අවා..
![]()


දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ 


අරක්කු ෆෑක්ටෙරියක් ඉස්සරහා තිබුනට උබ නිකමටවත් ශොට් එකක් ගහමු කිවෙ නෑහෑනැකැත් රාල;16597517 said:අනේ පල ඩෝ කවුද නාකියා..උඹට ප්ලෙන් ටී දුන්නට අනිත් උන්ට අපි කඩන්නෙ වොඩ්කා...
![]()

සිරිය තාම ඔන්ලයින් එනවද බං![]()

Cool Mokadda ban me seen eka. ara hora company eken apita polu tibba seen ekada....
mageth salli oke tiyanawane bannnn..ayooooo.. cool adaganin danma nelanna yamu...
meka hariyanne na..mata oka amataka wela tibuneee
නැකැත් රාල;16597490 said:අඩෝ මාලබේ පැත්තේ එනකොට මට අමතපන්.. සෙට් වෙමු.. ඔය ත්‍රෙඩ් එකේ දාලා තියන නම්බර් එක හරි...![]()









ඕකගේ ගෙදර යන්න එපා සරම ගහගෙන වල්ල කස කස ඉන්නේ මායි කිම්බුලයි ගියානේ ඕකගේ ගෙදර... ගෙදර ගියොත් ප්ලේන් ටි එකක් දෙන්නේ එපා කියපන් කිරි තේ ඉල්ලාපන්. මාලබේ මිහිදු මාවත තියෙන්නේ මයික්‍රෝ පැකේජින් එකට එහා පැත්තේ පාර. පල්ලම බහින්න ඕන ගහලා තියෙනවා නකියගේ බෝඩ් එකක්![]()












කිඹුලා මාත් එක්ක ගියා. මු වාහනේ දැක්ක ගමන් හිනා ගියාගු ගිහින් හිටියේ හයේ හතරේ ඩයල් දෙකක් එද්දී.
![]()







ඒක තමයි . වෙනදට උදේ ඇවිත් බැලුවොත් බො.බ.සේ ගැන හරි කළු ජුලිය ගැන හරි මානව හිමිකම් ගැන හරි ත්‍රෙඩ් එකක් තියනවමයිනෙLast Activity: Yesterday 06:55 PM
වෙනදට බැලුවොත් online දැන් නෑ![]()
. එක්කො සෝම හාමුදුරුවන්ට හරි අනගාරික ධර්මපාලතුමාට හරි බැනල ත්‍රෙඩ් එකක් තියනව
. දවසෙම ඕක බම්ප් කර කර අහිංසක විදිහට හිටියෙ
. උඹල ඌව අනාතකළානෙ
.බින්දු;16597667 said:මුන් මෙහෙම සමගියෙන් ඉන්නවා දකිනත් ආසයි
ඔය අනිත් වැඩකට නැති වලි ටිකත් මෙහෙම්ම ඉවරයක් කරලා දාමු
![]()









එල මචං Save කරගත්ත.
![]()







දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ
![]()










![]()
ඔන්න රජ සිරි රජාගේ තවත් බිල්ලක්


















මේ මොකද්ද සොන්නයෝ මේ...මගේ නමත් තියෙන්නේ
මේ කන්ටක්ස් සේව් කරන එකක්ද ??
උබ මගේ එෆ්.බි එකේ වත් නැහැනේ

නැකැත් රාල;16597704 said:කාගේ හරි මතවාදෙකින් හොඳක් වෙනවනම් එච්චරයි.. උඹ අද උදේ ඒහිපස්සිකෝ බැලුවද? පොරක් ඇවිත් ඇහුවා කිරි වෙහෙරේ කිරි වගිරුන සීන් එක වෙන්න පුලුවන්ද මේ තරම් මේ රටේ අපරාධ වෙනවා අරකයි මේකයි කියලා... ඇවිත් හිටියේ මාවරලේ බද්ධිය හාමුදුරුවෝ.. හාමුදුරුවො පොරට තනි වාක්‍යයෙන් උත්තර දුන්නේ.. කිව්වේ "නෙලුම් පිපෙන්නෙත් මඩේ"




අරක්කු ෆෑක්ටෙරියක් ඉස්සරහා තිබුනට උබ නිකමටවත් ශොට් එකක් ගහමු කිවෙ නෑහෑ![]()
උබ සරම ගහගෙන උන්න විදිහට මට බය හිතුනානැකැත් රාල;16598087 said:උන්ගෙ අරක්කු ශුවර් නෑ බොල. අනික උඹ බෙට්ට හිරවෙලා වගේ ආපු වෙලේ ඉඳලා දුවන්නමනෙ හැදුවේ..
