සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබලගෙ අතේ වියදම් කරන්න 2000 USDT ක් තියෙනවනම්. සිරිපාල සහ රන්මැණිකා Crypto Trading බොටා සමග එකතුවෙන්න. වැඩි කතා ඕන්නෑ. බොටා හොදට වැඩ.

    බොටාගෙ ෆී එක මාසෙ මාසෙ මුල ගෙවනවනම් 50 USDT / month, මාසෙ අන්තිමට ගෙවනවනම් 100 USDT / month යි.

    බොටා වැඩ කරන Strategy එක මොක්කද කියල අහන්න එපා. ඇහුවට මම කියන්නෑ. කැමති උන් විතරක් සෙට් වෙන්න. මම කවුද මොනවද කරන්නෙ කියල සහ මම ගැන විස්තර කිසිවක් කියන්නෑ. උබල මාව විස්වාස කරත් එකයි නැතත් එකයි, බයියන් නොවන සහ මගේ පුද්ගලික තොරතුරු අනවශ්‍ය අයට පමනක් සේවය සපයමි.

    මැයි මාසෙ, වැඩේ පටන් ගන්නව. එලකිරියෙ 100 දෙනෙකුට චාන්ස් එක දෙනව. තොපි 100 දෙනාගෙන් ලැබෙන ගාන බොටාගෙ දවසක රනින් කොස්ට් එකටත් මදි.

    ජොයින් වෙන්න කැමති උන් විතරක් email එකක් bestdivx ඇට් protonmail.com එකට දාපන්.

    මේ ගැන ප්‍රශ්න අහන්න එන්න එපා. උත්තර දෙන්නෙත් නෑ අනික මට උත්තර දෙන්න වෙලාවක් නෑ.
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    ප්‍රශ්නයක් අහන්නත් බැරි නම්. ඇහුවට උත්තර දෙන්නෙත් නැත්නම්. අවත් එකයි නාවත් එකයි නම් මොන හුත්තකටද ඕයි ඕක මේකෙ දැම්මේ 🤦🤦😂😂
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මූට අහුවෙලා නිකං සල්ලි නැති කරගන්න එපා මු මේකේ ඉන්න පල් හොරෙක්
    කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    finished-please-no.jpg

    1616828838827.png
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ප්‍රශ්නයක් අහන්නත් බැරි නම්. ඇහුවට උත්තර දෙන්නෙත් නැත්නම්. අවත් එකයි නාවත් එකයි නම් මොන හුත්තකටද ඕයි ඕක මේකෙ දැම්මේ 🤦🤦😂😂
    කිරියෙ උන්ට දැන ගන්න මෙහෙම එකක් කරනව කියල. අනික ස්කැම් එක වුනාට පස්සෙ. උබලට රිෆරන්ස් එකක් විදියට පෙන්නන්න දෙයක් ඕන නිසා දැම්මෙ.
     
    • Like
    Reactions: EnIgma001

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කැරි නම. සිරිපාල සහ රන්මැනිකා ෆිල්ම් එකක් වගේ.
    වෙන නමක් තිබුනෙ නෑ බන් 😜

    BTC එක රෝල් කරලා ගහ ගනින් උබේ පූකේ 🤣🤣
    මගේ එකට නම් ඇති. උබේ හිල ලොකු නිසා එකක් මැදි නේද ?
    ------ Post added on Mar 27, 2021 at 12:43 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    වෙන නමක් තිබුනෙ නෑ බන් 😜

    මගේ එකට නම් ඇති. උබේ හිල ලොකු නිසා එකක් මැදි නේද ?
    ------ Post added on Mar 27, 2021 at 12:43 PM
    කන්න නැත්නම් හිගා කාපන් බන් . අතක් පයක් වෙහෙස ලා වැඩක් කරපං හොරකම් කරන්නේ නැතුව . අපි දන්නවා නේ උබ ගැන 2018 ටේ ෂිට් කොයින් වාගයක් මේකේ විකුනපු හැටි 🤣🤣🤣🤣
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    කිරියෙ උන්ට දැන ගන්න මෙහෙම එකක් කරනව කියල. අනික ස්කැම් එක වුනාට පස්සෙ. උබලට රිෆරන්ස් එකක් විදියට පෙන්නන්න දෙයක් ඕන නිසා දැම්මෙ.
    උබට ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලවක් නෑ. එ උනාට එකක් ගානේ කොමෙන්ට් වලට රිප්ලයි නම් කරනවා 😂
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කන්න නැත්නම් හිගා කාපන් බන් . අතක් පයක් වෙහෙස ලා වැඩක් කරපං හොරකම් කරන්නේ නැතුව . අපි දන්නවා නේ උබ ගැන 2018 ටේ ෂිට් කොයින් වාගයක් මේකේ විකුනපු හැටි 🤣🤣🤣🤣
    කටද බන් විකුනුවේ ? දාපන් ලින්ක් එක.

    උබට ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලවක් නෑ. එ උනාට එකක් ගානේ කොමෙන්ට් වලට රිප්ලයි නම් කරනවා 😂
    මම කරන්නෙ මම කැමති දේ, මොකක්ද අවුල ? මොකක්ද උබට තියෙන අමාරුව?
    ------ Post added on Mar 27, 2021 at 12:51 PM
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කටද බන් විකුනුවේ ? දාපන් ලින්ක් එක.

    මම කරන්නෙ මම කැමති දේ, මොකක්ද අවුල ? මොකක්ද උබට තියෙන අමාරුව?
    ------ Post added on Mar 27, 2021 at 12:51 PM
    Link දානන් දෙයක් නැහැ අර Mega ක්‍රිප්ට් ටෝ Thread එක bump කරපං කෝ එතකොට බලා ගන්න පුළුවන් ඔබ මයින් කරලා විකුණා ගන්න බැරුව තිබුණා කොයින් බොරු කියලා විකුනපු හැටි 🤩🤩
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Income එක මදිද 🤣
    ඔවු බන්. මේදවස් වල ජිවත්වෙන්නෙ අමාරුවෙන්. එකයි බැලුවෙ මෙහෙම දෙයක් වත් කරල ගොඩ එන්න කියල. :ROFLMAO:

    Roi eka ganna kochchara kalayak yaida?
    මචන් දැනට මාස දෙකයි රන්කලේ . තව මාස දෙකක් බලල කියන්න පුලුවන් හරියටම. මේ අවුරුද්දෙ අන්තිමට තමයි මාකට් එකට දාන්නෙ. මම හිතනව අවුරුද්දට 300% මගේ තියාගන්න පුලුවන් කියල. දැනට මගේ මැනුවල් යන්නෙත් 300% වගේ. ඒත් මම ලොකු කැපිටල් එකක් දානව. මගේ රිස්ක් එක වැඩියි. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. එකයි AI යූස් කරලය පොඩි කැපිටල් එකකින් කරන්න පුලුවන් දෙයක් හැදුවෙ.
    ------ Post added on Mar 27, 2021 at 1:03 PM