අපි සිංහල ජාතියක් හැටියට ලැජ්ජ වෙන්න ඔන ඉංග්රීසි බැරි විම ගැන
අපි ඔය වගේ ලොකු තැන් වලට යන්නේ නැතුව හැංගිලා ඉන්න ඔන ඉංග්රීසි බැරි විම ගැන
අනේ උබලා නම් මාර උන් මට ටොෆල් වල්ට 90 ක් තියෙනවා මට ඉංග්රීසි බැහැ ඉස්සර මෙලෝ දෙයක් , ඇමරිකාවේ ඉන්න උන් දන්නවා ඔය ෆිල්ම්ස් වලයි මීටින් වලයි ක්ලිය ඉංග්ලිස් කතා කරාට, කඩෙකට ගියහම පාරෙදි හරි වෙන තැන් වල්ට ගියහම ඇමරික් කාරයෝ ස්...පිස්ස් ගනවා විතරයි මුලදි ඇහෙන්නේ
හැමොම අපේ ජානාදිපති තුමා ආදර්ශයට ගන්න ලොකු තැන්වල හැසිරෙනවා එයට එක , අලුත් අත් දැකිමක් එත් එක කරනවා හිතනන් අත් දැකිම් තුලින් පලපුරුද්ද එනවා , රටක් පලනට කරනන් ඉංග්රිසි ඔන නැහැ. ජානාතිපතු උපදේශකලා ට්රාන්ස්ලෙටර්ලා ඉන්නේ එකට , එවලින් හරියට මතේ ඉදිරිපත් කරන්න පුලුවන්,