සිරිසේන මහින්ද සහ English

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඒකට තමයි අදිරාජ්‍ය ගැති බව කියන්නේ :P

    හා ඇත්තද? එහෙනං උඹත් මේ දැන් ඉඳලා ඉන්න කලිසන් ෂර්ට් අඳින එක නවත්තලා අමුඩේ ගහලා සිංහලෙන් කතා කරපන්. :lol:
     
    සිරිසේන ගොයියා ගිහින් සිංහලෙන් කතා කිරීම හොඳය..නමුත් ඒ ඉංග්‍රිසි බැරි කම නිසා මිස තමන්ගේ ජාතිය පිළිබඳ අභිමානයක් නිසා නෙමෙයි.....
    සිරිසේනයා උගේ මායියාත් එක්ක එන්ගලන්තයේ නාකිච්චිට වැන්ද දවසේ ලංකාවේ පුරවැසියෙක් හැටියට ඉතා ලැජ්ජාවක් ඇති විය.......ඒකත් කමක් නැ....වෙනසක් නේ කියා සිත හදාගන්නට හැකිය....

    නමුත් ප්‍රශ්නය මේ ගොයියාට රටේ සිදුවන දේවල් ගැන අබමල් රේණුවක වත් අවබෝධයක් තියනවාද යන්නයි...

    රනිල් මංගල කරන්නේ මොනාද? ඇමරිකාව සම්මත කරන එකට ලංකාව උදව් කරන යොජනාවේ තියෙන්නේ මොනාද කියලා මේ ගොයියා දන්නවාද? මානව හිමිකම් වාර්තාව මේ ගොයියාට කියෙව්වට තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක්.....ඒ පිළිබඳ වඩා වෙනස් මතයක් කියවන්න නොලැබිම රටේ අවාසානාව!

    රටට වෙන්න යන දේ දන්නේ නැතුව..රනිල් චන්ද්‍රිකා ගේ පඹයා ලෙස සිටින මේ ගොයියාත් උෟ රජකම් කරන රට ගැනත් අප්‍රමාණ අනුකම්පාවක් ඇත.......
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරිසේන මහින්ද සහ English 09-30-2015 12:42 PM ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai

    Gunebhai ube nama dala kauda ekek mage rep kapala
     
    Nov 29, 2011
    354
    30
    0
    අනේ මන්දා ඕය කථාව ඉංග්‍රිසියෙන් කිව්වානම් උඹලා වෙන මොකක් හරි කියයි..ජාතික ඇඳුම ඇඳගෙන ඉංග්‍රිසියෙන් කථා කරනවා කියලා...දැන් කියනවා ජාතික ඇඳුම ඇඳගෙන සිංහලෙන් කතා කරපු එක වැරදි කියලා.....:dull::oo:
    බැරි දේ බැරුව බොරුවට ඉංග්‍රිසි සිංහලෙන් ලියා ගෙන කතා කරනවා වඩා වැඩියෙන් හොඳයි තමන් දන්න සිංහලෙන් කතා කරනවා.:dull:
    ජාත්‍යන්තර ඉදිරියෙ සිංහලෙන් කතා කිරිම විහිළුවක් විදිහට දකිනවා නම්..මට නුඹ ගැන දුකයි.:dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි සිංහල ජාතියක් හැටියට ලැජ්ජ වෙන්න ඔන ඉංග්‍රීසි බැරි විම ගැන
    අපි ඔය වගේ ලොකු තැන් වලට යන්නේ නැතුව හැංගිලා ඉන්න ඔන ඉංග්‍රීසි බැරි විම ගැන

    අනේ උබලා නම් මාර උන් මට ටොෆල් වල්ට 90 ක් තියෙනවා මට ඉංග්‍රීසි බැහැ ඉස්සර මෙලෝ දෙයක් , ඇමරිකාවේ ඉන්න උන් දන්නවා ඔය ෆිල්ම්ස් වලයි මීටින් වලයි ක්ලිය ඉංග්ලිස් කතා කරාට, කඩෙකට ගියහම පාරෙදි හරි වෙන තැන් වල්ට ගියහම ඇමරික් කාරයෝ ස්...පිස්ස් ගනවා විතරයි මුලදි ඇහෙන්නේ

    හැමොම අපේ ජානාදිපති තුමා ආදර්ශයට ගන්න ලොකු තැන්වල හැසිරෙනවා එයට එක , අලුත් අත් දැකිමක් එත් එක කරනවා හිතනන් අත් දැකිම් තුලින් පලපුරුද්ද එනවා , රටක් පලනට කරනන් ඉංග්‍රිසි ඔන නැහැ. ජානාතිපතු උපදේශකලා ට්‍රාන්ස්ලෙටර්ලා ඉන්නේ එකට , එවලින් හරියට මතේ ඉදිරිපත් කරන්න පුලුවන්,
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ භාෂාවෙන් ඕන තැනක ගිහින් කතා කරන එක කොහෙත්ම ලැජ්ජ වෙන්න ඕන කාරණයක් නෙවේ..
    ඒත් හිටං කාරයට කොලේ බලං කියවගන්න බැරි එක නම් පොඩ්ඩක් අවුල්..
    පියුම් මාම ජනාදිපති වෙලා නානව නානව ඉවරයක් නෑ..
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    රටේ ප්‍රධාන නායකය උනාම ජාත්‍යන්තර භාෂාව අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනනෙ!!!:lol::lol::lol:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිංහලෙන් ඇමතීම ගැන සිංහලුන්ගේ ප්‍රණාමය:cool: