සිරීපාද වන්දනාව

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය හැටන් පාර රත්නපුරා පාරට සෙට් වෙන සෝට්කට් එකේ යනව නම් ටෝර්ච් එකක් අරගෙන යන්න. ඒකේ ලයිට් නෑ ගොඩක් වෙලාවට. වැස්සම නම් පාර ගන්නම දෙයක් නෑ.
    මම නම් හැටන් පාරෙන් ඉහලට කරුණාකරන්නෙම නෑ. එරත්න, පලාබද්දල,දෙහෙනකන්ද පාරවල් උඅලින් ඉහලට කරුණාකරනවා. පහලට කරුණාකරන්නේ හැටන් පාරෙන්.

    ඇත්ත කතාව.. එක පාරක් මම යද්දි පාන්දර 3ට විතර ඔය ශෝට්කට් එකෙන් ගියේ..
    ටිකක් අමාරු පාරක් තමයි.. හෝදගෙන ගියපු තැන් එහෙම තියෙනවා සමහර තැන් වල..
    හැටන් වල බ්ලොක් එකේ ඉන්නවට වඩා නම් දාහෙන් සම්පතයි..
    මම ගියේ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන.. බැට්‍රිත් බැස්සා... පහලට ඇවිල්ලා කඩේකින් චාජ් කරගත්තේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes:
    හැටන් පාරේ ටැග් ගැහි ගැහි ඉන්නවට වඩා නම් දාහෙන් සම්පතයි තමා..
    රත්නපුරා පාරේ ජලසම්පාදනේ කාවට නෙව ඕක වැටෙන්නේ. එතනින් තමා උඩමළුවට වතුර පොම්ප කරන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes:
    හැටන් පාරේ ටැග් ගැහි ගැහි ඉන්නවට වඩා නම් දාහෙන් සම්පතයි තමා..
    රත්නපුරා පාරේ ජලසම්පාදනේ කාවට නෙව ඕක වැටෙන්නේ. එතනින් තමා උඩමළුවට වතුර පොම්ප කරන්නේ.

    ජලසම්පාදනේ මතක තියාගෙන තමයි බහිද්දි හැටන් පාරට හැරෙන්නේ..
    ශෝට්කට් එකේ පාර ටිකක් හැදුවා නම් වටිනකම කියන්න බැහැ..
    එහෙම උනා නම් හැටන් බ්ලොක් එක අඩු කරන්න තිබ්බා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජලසම්පාදනේ මතක තියාගෙන තමයි බහිද්දි හැටන් පාරට හැරෙන්නේ..
    ශෝට්කට් එකේ පාර ටිකක් හැදුවා නම් වටිනකම කියන්න බැහැ..
    එහෙම උනා නම් හැටන් බ්ලොක් එක අඩු කරන්න තිබ්බා...

    :P
    එතකොට රත්නපුරාවෙන් නගින බ්ලොක් එක වැඩි වෙනවා නෙහ්..
    :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :P
    එතකොට රත්නපුරාවෙන් නගින බ්ලොක් එක වැඩි වෙනවා නෙහ්..
    :P

    නැහැ මචං.. රත්නපුර පාර හැමවෙලේම සෙනග අඩුයි..
    එහෙම උනා නම් හැටන් සෙනග බෙදිලා යනවා..
    කොහොම උනත් මේ ඔප්ශන් එක ඉඳිකටුපානෙන් උඩට විතරයි..
    පහල අනිත් ටිකට නම් බ්ලොක් එක සෙට් වෙනවා කොහොමත්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ මචං.. රත්නපුර පාර හැමවෙලේම සෙනග අඩුයි..
    එහෙම උනා නම් හැටන් සෙනග බෙදිලා යනවා..
    කොහොම උනත් මේ ඔප්ශන් එක ඉඳිකටුපානෙන් උඩට විතරයි..
    පහල අනිත් ටිකට නම් බ්ලොක් එක සෙට් වෙනවා කොහොමත්..

    පාර හැදුවොත් කට්ටිය බෙදිලා යයි. එතකොට රත්නපුරා පාරේ සෙනඟ වැඩි වෙනවා ලොවෙත්. :rofl:
    හැටන් පාරේ බ්ලොක් එක පටන් ගන්නේ ඉඳිකටුපානෙන් උඩට.
    ඕකේ දරුණුම හරිය සෙට් වෙන්නේ මහගිරිදඹේ හරියේ තමා. අනික හැටන් පාරේ වැරදි පැත්තෙන් නගින් කාලකන්නි සෙට් වෙනවා. එතකොට උඩමළුවෙන් බහින උන් බ්ලොක්වෙනවා. මේ පාර අපනිහලට කරුණාකලේ දෙහෙනකන්දෙන්. පහලට කරුණාකලේ නල්ලතන්නියෙන්. පහලට එනකොට අකමැත්තෙන් උනත් බනින්න උනා වැරදි පැත්තෙන් නගින උන්ට.
    කාලකන්නි මිනිස්සු දන්නෑ තැනකට ගියාම හැසිරෙන්න... :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පාර හැදුවොත් කට්ටිය බෙදිලා යයි. එතකොට රත්නපුරා පාරේ සෙනඟ වැඩි වෙනවා ලොවෙත්. :rofl:
    හැටන් පාරේ බ්ලොක් එක පටන් ගන්නේ ඉඳිකටුපානෙන් උඩට.
    ඕකේ දරුණුම හරිය සෙට් වෙන්නේ මහගිරිදඹේ හරියේ තමා. අනික හැටන් පාරේ වැරදි පැත්තෙන් නගින් කාලකන්නි සෙට් වෙනවා. එතකොට උඩමළුවෙන් බහින උන් බ්ලොක්වෙනවා. මේ පාර අපනිහලට කරුණාකලේ දෙහෙනකන්දෙන්. පහලට කරුණාකලේ නල්ලතන්නියෙන්. පහලට එනකොට අකමැත්තෙන් උනත් බනින්න උනා වැරදි පැත්තෙන් නගින උන්ට.
    කාලකන්නි මිනිස්සු දන්නෑ තැනකට ගියාම හැසිරෙන්න... :angry:

    ගොඩක් උන් ඉන්නවා වැරදි ලයින් එකෙන් බහින නගින දෙකම..
    ඉඳිකටුපානෙන් උඩ බ්ලොක් වෙන එකට විසදුම තමා ශෝට් කට් එක..
    සමහර උන්ට තේරෙන්නේ නැහැ උඩ ඉන්න අයට බහින්න දුන්නම තමයි උඩට නගින්න පුළුවන් කියලා..
    බ්ලොක් කරගෙන ඉන්නවා පහලට යන අයව..
    එක පාරක් අපේ සෙට් එකක් ගිහිල්ලා දවස් එකහමාරක් ගිහිල්ලා පහලට එන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ පෙරේදා සිරීපාදෙ කරුණා කරපු අය කව්ද ඉන්නෙ?