සිරීපාද වන්දනාව

Jun 23, 2016
1,044
136
0
Maharagama
Nightmail එකේ ගියොත් නල්ලතන්නියෙ ඉඳන් මුදුනට කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවද? :confused:
 
ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියම ටයිම් ඒකක නැගලා ති ෙයන්ෙන්...රෑට ගිහින් වැඩක් නෑ බං..කිසිම ලස්සනක් බලන්න බෑ ඒත ෙකාට...සුපිරි ෙෆා ෙටා් ටික මචං....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nightmail එකේ ගියොත් නල්ලතන්නියෙ ඉඳන් මුදුනට කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවද? :confused:

    නයිට්මේල් එක හැටන් වලට පාන්දර එකත් එකහමාරත් අතර යනවා.. එතන ඉදන් නල්ලතන්නියට බස් එකක් තියෙනවා ස්ටේෂන් එකේම පාර්ක් කරලා කෝච්චියෙ එන අයව ටාගට් කරල. ඉතින් ඒ බස් එකේ නැගල විනාඩි 45 ක් පැයක් විතර නල්ලතන්නියට යන්න ඕනි. එතකොට වෙලාව දෙකහමාර තුන විතර වෙනවා. ඉතින් ඒ වෙලාවෙම සිරිපා කරුණා කරනවනන් පැය හතරක් පහක් යයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නියම ටයිම් ඒකක නැගලා ති ෙයන්ෙන්...රෑට ගිහින් වැඩක් නෑ බං..කිසිම ලස්සනක් බලන්න බෑ ඒත ෙකාට...සුපිරි ෙෆා ෙටා් ටික මචං....

    අපි ගිය දවසේ සෙනග අඩු නිසා මාරම නියමයි.. වටේ පිටේ සුන්දරත්වය බල බලා හිමින් කරුණා කරා.. උදේ 8 වගේ ඉදන් හවස 4 විතර වෙනකල් හෙමින් සීරුවෙ කරුණා කරා උඩ මළුවට...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුමාර
    අපි මේ දෙසැම්බරයේ උඩමාලිබොඩින් කරුණාකරමුද?
    චරියත් එක්ක?
    හා ද?

    බැහැ සහෝ...මම වයිෆ් එක්ක යනවා හැටන් වලින්ම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නයිට්මේල් එක හැටන් වලට පාන්දර එකත් එකහමාරත් අතර යනවා.. එතන ඉදන් නල්ලතන්නියට බස් එකක් තියෙනවා ස්ටේෂන් එකේම පාර්ක් කරලා කෝච්චියෙ එන අයව ටාගට් කරල. ඉතින් ඒ බස් එකේ නැගල විනාඩි 45 ක් පැයක් විතර නල්ලතන්නියට යන්න ඕනි. එතකොට වෙලාව දෙකහමාර තුන විතර වෙනවා. ඉතින් ඒ වෙලාවෙම සිරිපා කරුණා කරනවනන් පැය හතරක් පහක් යයි.

    පරස්පර ගොජබි ගොබිලට හැමදාම කියනවා එක එකාට වෙලාවල් කියන්න එපා කියලා.
    තොට ගත උන වෙලාව විතරක් කියල කටවහගනින් අවලං පෝසාවා..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරස්පර ගොජබි ගොබිලට හැමදාම කියනවා එක එකාට වෙලාවල් කියන්න එපා කියලා.
    තොට ගත උන වෙලාව විතරක් කියල කටවහගනින් අවලං පෝසාවා..:angry:

    :sorry::sorry::sorry: සමාවෙන්න...