Nightmail එකේ ගියොත් නල්ලතන්නියෙ ඉඳන් මුදුනට කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවද?![]()
නියම ටයිම් ඒකක නැගලා ති ෙයන්ෙන්...රෑට ගිහින් වැඩක් නෑ බං..කිසිම ලස්සනක් බලන්න බෑ ඒත ෙකාට...සුපිරි ෙෆා ෙටා් ටික මචං....
ස්තූතියි..![]()
මුමාර
අපි මේ දෙසැම්බරයේ උඩමාලිබොඩින් කරුණාකරමුද?
චරියත් එක්ක?
හා ද?
නයිට්මේල් එක හැටන් වලට පාන්දර එකත් එකහමාරත් අතර යනවා.. එතන ඉදන් නල්ලතන්නියට බස් එකක් තියෙනවා ස්ටේෂන් එකේම පාර්ක් කරලා කෝච්චියෙ එන අයව ටාගට් කරල. ඉතින් ඒ බස් එකේ නැගල විනාඩි 45 ක් පැයක් විතර නල්ලතන්නියට යන්න ඕනි. එතකොට වෙලාව දෙකහමාර තුන විතර වෙනවා. ඉතින් ඒ වෙලාවෙම සිරිපා කරුණා කරනවනන් පැය හතරක් පහක් යයි.

බැහැ සහෝ...මම වයිෆ් එක්ක යනවා හැටන් වලින්ම...
පරස්පර ගොජබි ගොබිලට හැමදාම කියනවා එක එකාට වෙලාවල් කියන්න එපා කියලා.
තොට ගත උන වෙලාව විතරක් කියල කටවහගනින් අවලං පෝසාවා..![]()


සමාවෙන්න...