සිරෝසීස් ගැටලුවක්

Zorrow

Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    දන්න කෙනෙක්‍ට තියෙනවා. අක්මාවෙ කැන්සර් තත්ත්වයටත් ඇවිත් , තුන් පාරක්ම අයින් කරා.. දැන් කලු පැහැයෙන් මලපහ යන්නේ ඒ Bleed වෙන නිසා වෙන්නැති නේද

    මේක පෙන්නන්න ඕනි cancer doc කෙනෙක්ට

    අක්මාව සම්බන්ද ඩොකෙක්ට ද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මචං ඩර්ඩන්ස් එකේ ඩොකෙක් ඉන්නවා.සුපිරි. අගහරුවාදට විතරයි අපොයිමන්ට් ඉෂු කරන්නේ....පුලුවන්නම් අල්ලන්න..

    Prof. JANAKA DE SILVA; Physician; Gastroenterologist;
    අක්මාව සම්බන්ධ ඩොක්ටර් කෙනා..හොස්පිටල් එකට කතා කරලා අහගන්න ..රාගම තමයි එයාගේ හොස්පිටල් එක්‍.