සිල්පරේ (හපුතලේ සිට බණ්ඩාරවෙලට)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    සිල්පරේ (හපුතලේ සිට බණ්ඩාරවෙලට)

    සිල්පරේ (හපුතලේ සිට බණ්ඩාරවෙලට)

    Rail hiking එහෙමත් නැත්නම් දුම්‍ රිය මාර්ගය ඔස්සේ ඇවිදන් යාම අතිශයින්ම සුන්දරයි. විශේෂයෙන් ලෝකයෙන්ම ආකර්ෂණීය බවින් මුල් ස්ථාන වල තියෙන ලංකාවේ උඩරට දුම් රිය මාර්ගයේ ඇවිදන් යෑම අතිශයින්ම සුන්දරයි .

    G1eyBMr.jpg



    බිංගෙවල් දිය ඇලි කදු වැටි මැදින් තියෙන උඩරට දුම් රිය මාර්ගය කොච්චර ලස්සන උනත් ලංකාවේ නීතිය අනුව දුම් රිය මාර්ගයේ ඇවිදීම තහනම් වැඩක්. නිසි අවසරයක් සහ මග පෙන්වීමක් එක්ක බොහොමත්ම අවධානයෙන් කරන්න වටින වැඩක්.පට්ටිපොළ ඉදන් ඉදල්ගස්හින්නට ගියාට පස්සේ මේ යන්න හදන්නේ හපුතලේ ඉදන් බණ්ඩාරවෙලට . ප්‍රධානවශයෙන් බිංගෙවල් 2ක් සහ පාලම් කීපයක් ගමනට ඇතුලත්. සෙනසුරාදා රෑ බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්‍රියේ ගිය අපි උදේ 6.20 වගේ වෙනකොට හපුතලේ ට ලගාවුනා.උදේට කෑම හපුතලෙන් අරන් අපි ගමන පටන් ගන්නකොට උදේ 8.30 ට විතර ඇති.
    පට්ටිපොළ බිංගෙයක් අස්සේ කෝච්චයට කොටු වුන අද්දැකීම ආයේ ගන්න කිසිම උවමනාවක් තිබුන් නැති නිසා දුම්‍රිය වෙලාවල් හරියට අහගෙන ගොඩක් සැලකිලිමත් වෙමින් ගමන යන්න අපිට සිදුවුණා
    .
    BzZkREx.jpg

    rNcE82d.jpg


    ඉහල පහල යන කෝච්චි 5 ක විතර දර්ශනය බලාගන්න අපිට පුළුවන් උනා .. ඒ එක්කම කෝච්චි එනකම් බිංගෙයක් උඩ නැගලත් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා.
    දවල් 2 ට විතර ගමන ඉවර කරන්න අපිට පුළුවන් වුනා. බණ්ඩාරවෙලින් දවල්ට කාලා බස් එකට නැග්ගේ ආයෙම කොළඹ එන්න හිතාගෙන. ලොකු වැස්සලුත් එක්ක බණ්ඩාරවෙලින් බස් නැග්ග අපි රෑ 8 වගේ වෙනකොට කොළඹට සැපත් වුනා.



    8nLKifi.jpg


    fQjhHLZ.jpg




    KLxsM4z.jpg


    FvGokd4.jpg


    nBshrAe.jpg



    IF9RWft.jpg

    Lteq2jo.jpg

    rNcE82d.jpg

    BH9vMdz.jpg

    kHE7YG8.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ptta ++++:love:

    උබල ගියෙ අවසර අරන්ද.. නැත්තම් නිකම්ද.. පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියපන්කෝ.. මටත් යන්න ආසයි..:love: