සිස්සත්වේ කොහොමද උබලට

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;18863707 said:
    මුන්ට ඒකවත් හරියට තියාගන්න බෑ නේ
    රනිල්වයි මහින්දවයි පාස් කරන්නද බන් හදන්නේ හොර කරලා

    ජරා මිනිස්සු සහෝ :( පොඩි එවුං කියලවත් ගානක් නෑ මුංට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්තිම පිටුවේ හිස කොලයක් නේද තිබ්බේ? ප්‍රශ්න තිබ්බේ නැහැනේ එකේ? අපේ විභාග ශාලාවේ හිටිය මිස් පට්ට කෑල්ල බන්...:rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්තිම පිටුවේ හිස කොලයක් නේද තිබ්බේ? ප්‍රශ්න තිබ්බේ නැහැනේ එකේ? අපේ විභාග ශාලාවේ හිටිය මිස් පට්ට කෑල්ල බන්...:rolleyes:

    බලහං උඹට 5 වසරෙදිම මෙහෙම අසහනයක් කියන්නෙ ලොකු වෙලා ලමයෙක්වත් ඉතුරු කරන එකක් නෑ බං :baffled: :baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    EMINƎM;18864898 said:
    අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?
    යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න.. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    EMINƎM;18864898 said:
    අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?

    යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න.. :lol:

    :lol::lol::lol:
     
    EMINƎM;18864898 said:
    අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?

    මන් ලිව්වේ අමුඩේ කියලා

    බලහං උඹට 5 වසරෙදිම මෙහෙම අසහනයක් කියන්නෙ ලොකු වෙලා ලමයෙක්වත් ඉතුරු කරන එකක් නෑ බං :baffled: :baffled:

    යකෝ සතුටු වෙයන් ඕක ගේ එකෙක්
    දැන් හොද වෙලා වගේ
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න.. :lol:

    අප්පට සිරි. ඒ ටිකම වැරදි.

    හිස්තැන් පිරවීම කලාද?

    මොන ........................ ඕක කියන්නේ, කිව් .............. .............. කියන්න බලන්න.
    එක ...................... හම්බෙන්න ඕනේ නෑ මට.
     
    යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න.. :lol:

    හුටා දැන්ද යකෝ කියන්නේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    EMINƎM;18864968 said:
    අප්පට සිරි. ඒ ටිකම වැරදි.

    හිස්තැන් පිරවීම කලාද?

    මොන ........................ ඕක කියන්නේ, කිව් .............. .............. කියන්න බලන්න.
    එක ...................... හම්බෙන්න ඕනේ නෑ මට.
    මන් ක්ලාස් ගිය සන්නා සර් කිවුවේ හිතැන් පුරවනවා වගේ වැඩ පේපර් බලන එවුන්ට පුරවන්න තිබ්බහම පහත දැක්වෙන වාසි ලැබෙනවා කියලා..

    1. "යකෝ මූ අපිටත් චාන්ස් එකක් දීලනේ අඩුගානෙ හිස් තැනක් පුරවන්නවත් ඉඩ තියලා, හරි වැරදි දදා ඉඳලා එපා වෙලා හිටියේ" වගේ සිතුවිල්ලක් ඇවිත් බලන එකාම ඌට හිතෙන උත්තර දාගෙන ලකුනු දෙනවා.

    2. පුරවන්න යන කාලය ඉතිරියි..

    3. පෑනෙ තින්ත ඉවර වෙන එක අඩු වෙනවා..

    4. ලිවුවේ නැති උනාට ලියපු උන්ගෙ උත්තර වැරදියි කියලා මානසිකව වට්ටන්න පුලුවන්..
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මන් ක්ලාස් ගිය සන්නා සර් කිවුවේ හිතැන් පුරවනවා වගේ වැඩ පේපර් බලන එවුන්ට පුරවන්න තිබ්බහම පහත දැක්වෙන වාසි ලැබෙනවා කියලා..

    1. "යකෝ මූ අපිටත් චාන්ස් එකක් දීලනේ අඩුගානෙ හිස් තැනක් පුරවන්නවත් ඉඩ තියලා, හරි වැරදි දදා ඉඳලා එපා වෙලා හිටියේ" වගේ සිතුවිල්ලක් ඇවිත් බලන එකාම ඌට හිතෙන උත්තර දාගෙන ලකුනු දෙනවා.

    2. පුරවන්න යන කාලය ඉතිරියි..

    3. පෑනෙ තින්ත ඉවර වෙන එක අඩු වෙනවා..

    4. ලිවුවේ නැති උනාට ලියපු උන්ගෙ උත්තර වැරදියි කියලා මානසිකව වට්ටන්න පුලුවන්..

    ඉස්සෙල්ල පුන්කලස වැරදි කියපු එකට මාව මානසිකව වැටිලා තුවාල උනා බන් :(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    EMINƎM;18865034 said:
    ඉස්සෙල්ල පුන්කලස වැරදි කියපු එකට මාව මානසිකව වැටිලා තුවාල උනා බන් :(:(
    පුන්ඩෙ කියන්නෙ පුන්කලසට තමා බන්, ඒත් උබ ප්‍රශ්නෙ තේරුම් අරන් නෑ..:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අඩොව් දැන් සිස්සත්වේ ලියන පොඩි උන් අම්මල තාත්තල වගේ බං
    අපි ලියන කාලේ 10 ට ගණන් කරන්න බැරි පොඩි උන් බං අපි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මරු බං... :)
    මේකේ කමේන්ටු ටික මම ඔක්කොම කියෙව්වා...:shocked:
    මම ලබන පාර ලියන්න ඉන්නේ..:) මේ ත්රෙඩ් එක කියවලා මට දැන් සිස්සත්තේ ලියන්න හොඳට පුලුවන් වගේ...:dull:
    මම අයී ස්කෝලේ යන්නෑ...:dull:
     
    අඩොව් දැන් සිස්සත්වේ ලියන පොඩි උන් අම්මල තාත්තල වගේ බං
    අපි ලියන කාලේ 10 ට ගණන් කරන්න බැරි පොඩි උන් බං අපි

    උබට දහයට ගනන් කරන්න බැරිද
    මාර්ක් හලුස් හොඳයිනේ බන් බලන් ගියාම අපි ඌට
    ඕලෙවෙල් පේල් එකා කියලා නෝන්ඩි කරාම

    උබ පේල් ද මතං :( :(

    මරු බං... :)
    මේකේ කමේන්ටු ටික මම ඔක්කොම කියෙව්වා...:shocked:
    මම ලබන පාර ලියන්න ඉන්නේ..:) මේ ත්රෙඩ් එක කියවලා මට දැන් සිස්සත්තේ ලියන්න හොඳට පුලුවන් වගේ...:dull:
    මම අයී ස්කෝලේ යන්නෑ...:dull:

    ලියන්න පුලුවන් නම් ලියලා වැඩක් නෑ බන්
    අපරාදෙ වෙලාව ඒ වෙලාවේ ඕ ලෙවෙල් වලට පාඩම් කරපන් :baffled: :baffled: