@001flyD
ඔන්න මචං ඔයාගේ request එක
@S_M_S
@hecker_thama
@Nidarshana_k
කවුළු පියන්පත් ලයාන්විතව කියන්න පොඩ්ඩක් තාම අමාරුයි
තව practice කරලා දාන්නම්
ඔන්න මචං ඔයාගේ request එක
@S_M_S
@hecker_thama
@Nidarshana_k
කවුළු පියන්පත් ලයාන්විතව කියන්න පොඩ්ඩක් තාම අමාරුයි
තව practice කරලා දාන්නම්
Last edited:
,බොහොම ස්තුතියි මචං....මේක ක්ලැරන්ස් මහත්තයා හදන්නෙ මුලින් සිංදුවක් හැටියට නෙමෙයි,ක්ලැරන්ස්ගේ යාලුවෙක් ඉඳලා තියනවා හොටලයක් අයිති ඔය වෙරලක් ආසන්නයේ,එයා දවසක් ක්ලැරන්ස්ට කියලා හොටලය ප්‍රමොට් කරන්න හොඳ ඇඩ් එකක් හදලා දෙන්න කියලා (Honymoon කපල් ටාර් ගට් කරලා වගේ),එ ඇඩ් එක හදන්න ක්ලැරන්ස් ඔය හෝටලයේ දවස් කිහිපයක් ඉඳලා...නමුත් අදහසක් ඇවිත් නැ..පස්සෙ එක දවසක් වෙරලට ගිහින් වාඩි වෙලා ඉන්නකොට අලුතෙන් බැඳපු කියලා හිතන සුද්දෙකුයි සුද්දියෙකුයි අත් දෙක අල්ලගන ආදරයෙන් හිනා වෙවි මෙයා ඉන්න පැත්තට ඇවිදගන එනවලු,එතකොටම ක්ලැරන්ස්ට මුල් පද පෙලිය ඔලුවට ඇවිත් "සිහින ලෝවක් දුටුවා මතකයි,සිහින ලෝවෙන් ආවා මතකයි" කියලා,එ ගමන්ම බඩු ටික බැග් එකට දාගන තලපත්පිටියේ ගෙදර ගියාලු,අනික් ටික ලියලා තියෙන්නෙ ගෙදර ගිහින්,නමුත් ඇඩ් එකේ වැඩේ වෙලා නැ..එක නිසා පස්සෙ කාලේක මේක සිංදුවක් හැටියට එලියට දාල...තව තවත් කරන්න මචං,ඔයාට මේක දියුණු කරගන්න පුලුවන්....ක්ලැරන්ස් කියන්නෙ අපට හිටපු දක්ෂම කලාකරුවෙක්....
