මමත් ආසයි කැලැරන්ස්ගේ සිහිවටන 16 කියලා කැසට් එකක් ඉස්සර අනූ ගණන්වල ගෙදර තිබුනා. සිහිවටන 16 දෙක කියල එකකුත් ආවා ක්ලැරන්ස් සිහිවටන කියලා කැසට් series එකක් ම release කරා torana එකෙන්. මට මතක විදියට කැසට් 5ක් විතර තියෙනවා ඔය series එකේ