සීතල දනව්ව

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:
    සිරාවට ටැගක් හම්බුනාම දාපන් ඕක:P
    දාමු... :P

    උඔලගෙ ගෙගදර කෑම හැදුවද බං?

    :yes::yes::yes:
    ඊයේ මුං කැවුම් ඇන්ඩ් කොකිස් හැදුවා..
    ක්‍රිස්ට්මස් කේක් වලට බඩු ගෙනාවා...
    අද ඒවා හදන්න ඕන.. :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes::yes::yes:
    ඊයේ මුං කැවුම් ඇන්ඩ් කොකිස් හැදුවා..
    ක්‍රිස්ට්මස් කේක් වලට බඩු ගෙනාවා...
    අද ඒවා හදන්න ඕන.. :cool:
    සැර ජාති නැද්ද බං?
    කට්ලට් රෝල්ස් පැටිස් වගේ:P:P:P