දාමු...
සිරාවට ටැගක් හම්බුනාම දාපන් ඕක![]()

උඔලගෙ ගෙගදර කෑම හැදුවද බං?




සැර ජාති නැද්ද බං?
ඊයේ මුං කැවුම් ඇන්ඩ් කොකිස් හැදුවා..
ක්රිස්ට්මස් කේක් වලට බඩු ගෙනාවා...
අද ඒවා හදන්න ඕන..![]()



ස්වීට්ස් නේ බං නත්තලට හදන්නේ...සැර ජාති නැද්ද බං?
කට්ලට් රෝල්ස් පැටිස් වගේ![]()

AC eke hinda wenna athi neda mechchara Seethala![]()